rata koheda???
godak rawalata medicine ganniyannaa amaruy. e nisa beth list ekak hadaganna.


ෆෝන් එක , ලැප්ටොප් එකක් තියෙනවනම් ඒක. crack නම් ගෙනියන්න එපා, custom/boarder protection එකෙන් බලන්න ඉඩ තියෙනවා.
crack කිවුවේ Crack cocaineද බන් ? THank you machan. ATM eke limit eka mathak karapu eka hondai mata amathaka wela thibeUSA යනවනම් passport එකයි AIR ticket එකයි අරන් ගියත් ඇති.
වියදම් කරන්න සල්ලි අරන්යන්න .
හොඳම වැඩේ ඩොලර් 1000-2000ක් වගේ හදිසියක් උනොත් පාවිචි කරන්න සල්ලි අතේ තියන්. අනෙක් සල්ලි.ලංකාවේ බැංකු කීපයක දාල . ( HNB, සම්පත්, commercial ) ATM card ගන්න. බැංකුවට අනිවාර්යෙන් කියන්න US යනවා ටික කාලෙකට එහෙදි සල්ලි ගන්නවා කියලා. එක බැංකුවකින් දවසට රුපියල් 80000ක් වගේ වටිනාකමක සල්ලි ගන්න පුළුවන් එකියන්නේ USD 500ක් වගේ . card 3ක් තිබ්බොත් දවසට 1500USD. පොඩි ගානක් සල්ලි ගනිද්දී යනවා. එත් ඒක ආරක්ෂා කාරියි මම හිතෙන්නේ. මේ ඔක්කොම බැංකු වලට E banking පහසුකමත් ගන්න. බැරි වෙලාවත් එක කාර්ඩ් එකක් නතිඋනොත් හරි මොනයම් දෙයක් උනොත්. ඒ සල්ලි අනිත් බැංකුවකට transfer කරන්න පුළුවන්,
අඳගෙන යන්න ගිහින් පාවිච්චි කරන්න ඇඳුම් ගෙනියන්න. දැන් නම් වෙන රටවලත් ඇඳුම් ලංකාවේ ගානටම ගන්න පුළුවන්.
ෆෝන් එක , ලැප්ටොප් එකක් තියෙනවනම් ඒක. crack නම් ගෙනියන්න එපා, custom/boarder protection එකෙන් බලන්න ඉඩ තියෙනවා.
මොනවා හරි ලෙඩකට බෙහෙත් ගන්නවානම් ඒවා කාලෙකට ඇතිවෙන්න ගෙනියන්න. මතක ඇතුව දොස්තර දීපුprescription එකත් ගෙනියන්න.තව සමහන් පැනඩෝල් සිද්දාලේප වගේ දේවල් අවශ්‍යනම්.
ඔවා තමයි ඉතින්.

naha ban windows ehema crack karapu ewa.crack කිවුවේ Crack cocaineද බන් ?
අදින්න රෙදි අරන් පලයන්. පට්ට ගණන් රෙදි
මිරිස් තුනපහ ටිකක්.
තමුන්ගේ සහතික
වින්ඩොව්ස් 10 DVD එකක්
මට මතක හැටියට එක card එකකින් මාසෙකටම ගන්න පුළුවන් USD3000 වගේ , හැබැයි බැංකුවට කතා කරලා ඕනේ නම් වැඩි කර ගන්න පුළුවන්.THank you machan. ATM eke limit eka mathak karapu eka hondai mata amathaka wela thibe
naha ban windows ehema crack karapu ewa.
moka karannath US iinna ekek set unoth ubata lesi wey...
uba yana masetay... ilagata ena season ekatay adum ganin
udaharanayak lesa. winter season ekata,uba yana paththa anuwa winter coat, thermal wear ganna wenawa. seethala wadinam athulata thermal wear adinna wenawa. baniyam adala madi wenawa. spring ekatath e wagemay. samahara pathiwala spring ekata adina adum, samahara ratawala winter ekata adina tharam ganakam ewaa. samahara ratawala spring ekata adina ewa ape nikan shirt ekata podday wenas.. eth adinne nathiwa hitiyoth leda wenawa ikmanata. oya mokak unath patta ganan....
lanakwe thiyana ewa patta chater. gihin adala parata bassama thumpone idala bassa wage gode adum wenawa. ehen ganna giyahama brandad nisa patta ganana. owa lanakawe ganna thana danne nathi nam kiyapan udaw karanna puluwan..
winter coat eka plain eke bag ekata danna epa athe genyapan. ethakota eka barata set wenne naa.
tika kalak giyahama aduwata ganna than set wenawa. eth masa 2- 3 berila inna epay
thank you machan. winter coats ehema gana than monwada mehen?
මට මතක හැටියට එක card එකකින් මාසෙකටම ගන්න පුළුවන් USD3000 වගේ , හැබැයි බැංකුවට කතා කරලා ඕනේ නම් වැඩි කර ගන්න පුළුවන්.
Mama rata yana inne awrudu 2kata. E yadi geni yana onna dewal list ekak ehema hadapu ewa thiyenwada? aniwarayen ma lankakawen aran yanna onna ewa wage?