Les Miserables 1978(මනුතාපය)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    mchn math mek agoda keleka idn hoynawa kohewath na ,ekama de rupavhibiyen ai danna kiyala illlala record kraganna eka

    රුපවාහිනියේ වැඩ කරන එකෙක් හිටියොත් මොකක් හරි කරගන්න පුළුවන් නේ. කෝ නැ නේ කව්රුවත්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරසේ?

    buwa 90 wala ipaduna buwek ekai sirase kiuwe :lol:

    90s වලනම් තමා. ඔය කියන්න ඇත්තෙ ජාතික රූපවාහිනිය ගැන. ඒක අති සුපිරි, කියන්න දෙයක් නෑ. සිරස තමා ඒකට පස්සෙ මට නම් හොඳ. හොඳම නොවුණත් හොඳයි. දැන් නම් සිරස පජාතයි
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    90s වලනම් තමා. ඔය කියන්න ඇත්තෙ ජාතික රූපවාහිනිය ගැන. ඒක අති සුපිරි, කියන්න දෙයක් නෑ. සිරස තමා ඒකට පස්සෙ මට නම් හොඳ. හොඳම නොවුණත් හොඳයි. දැන් නම් සිරස පජාතයි

    සිරසේ සුරපප්ප හොදයි කවුදබෝයි හොදයි...රුපවාහිනීයේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ සෙට් එක හාහාහරිහාව/ගලිවර්/රොබින්සන් කෘසෝ/රොබින්සන් අන්දරය/ටින් ටින්/සුරඟන කථාකරලිය තව කොචරතියනවාද ..තෝටවත්ත මහත්තයාගෙන් පස්සේ දැන් නම් රුපවාහිනියේ පිස්සු කෙලින්නේ මෙලෝ රහක් නැ ..දැන් නම් ඉස්සර ජාතික එකේ ලගටවත් නැතත් දැන්නම් සිරස තමා හොදම ඩබින්..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    රුපවාහිනියේ වැඩ කරන එකෙක් හිටියොත් මොකක් හරි කරගන්න පුළුවන් නේ. කෝ නැ නේ කව්රුවත්.

    මචන් රුපවහිනී එකේ රීටේල් ෂොප් එකක් කරනවා Ru-Entertainment කියල එකෙන් ගන්න පුලුහන් Tel: 0112501616 ඕක මාර්කටින් එක කෝල් කරලා බලපන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරසේ සුරපප්ප හොදයි කවුදබෝයි හොදයි...රුපවාහිනීයේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ සෙට් එක හාහාහරිහාව/ගලිවර්/රොබින්සන් කෘසෝ/රොබින්සන් අන්දරය/ටින් ටින්/සුරඟන කථාකරලිය තව කොචරතියනවාද ..තෝටවත්ත මහත්තයාගෙන් පස්සේ දැන් නම් රුපවාහිනියේ පිස්සු කෙලින්නේ මෙලෝ රහක් නැ ..දැන් නම් ඉස්සර ජාතික එකේ ලගටවත් නැතත් දැන්නම් සිරස තමා හොදම ඩබින්..

    මගේ පුංචි ලෝකය :love:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    90s වලනම් තමා. ඔය කියන්න ඇත්තෙ ජාතික රූපවාහිනිය ගැන. ඒක අති සුපිරි, කියන්න දෙයක් නෑ. සිරස තමා ඒකට පස්සෙ මට නම් හොඳ. හොඳම නොවුණත් හොඳයි. දැන් නම් සිරස පජාතයි

    සිරස කරපු cartoon සෙට් එක මන් හොදයි. එත් රුපවාහිනියේ කරපු ඒවා තරම් ගතියක් නැ.සිරස dub කරේ රුපවාහිනිය dub කරන්න පටන් අරන් අවරුදු 15 විටර පස්සේ මචන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මචන් රුපවහිනී එකේ රීටේල් ෂොප් එකක් කරනවා Ru-Entertainment කියල එකෙන් ගන්න පුලුහන් Tel: 0112501616 ඕක මාර්කටින් එක කෝල් කරලා බලපන්..

    thanks මචන්. එත් මම ඉන්නේ kuwait වල.. එකනේ සීන් එක.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සිරසේ සුරපප්ප හොදයි කවුදබෝයි හොදයි...රුපවාහිනීයේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ සෙට් එක හාහාහරිහාව/ගලිවර්/රොබින්සන් කෘසෝ/රොබින්සන් අන්දරය/ටින් ටින්/සුරඟන කථාකරලිය තව කොචරතියනවාද ..තෝටවත්ත මහත්තයාගෙන් පස්සේ දැන් නම් රුපවාහිනියේ පිස්සු කෙලින්නේ මෙලෝ රහක් නැ ..දැන් නම් ඉස්සර ජාතික එකේ ලගටවත් නැතත් දැන්නම් සිරස තමා හොදම ඩබින්..

    ඔව් එක ඇත්ත මචන්. ටයිටස් තොටවත්ත මහත්තයා ගෙන් පස්සේ ලංකාවේ කව්රුවත් බිහි උනේ නැ ඒ වගේ dub කරන. ඒ මනුස්සයා ඕනෑම වැඩසටහනක character එකට හරියන විදියටම voice dub කරනවා. බලන් ඉන්න අපිට කිසි වෙනසක් තේරෙන්නේ නැ. උ ඉංග්‍රීසි කතා කරපු එකෙක්ද ජර්මන් කතා කරපු එකෙක්ද කියල. අපිට හිතෙන්නේ උන් සිංහෙලන් කතා කරනවා වගේමයි.

    අපි පොඩි කලේ ගොඩක් පින් කරලා තියෙන්න ඕන ඕව බලන්න ලැබුන එක ගැන.
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    90s වලනම් තමා. ඔය කියන්න ඇත්තෙ ජාතික රූපවාහිනිය ගැන. ඒක අති සුපිරි, කියන්න දෙයක් නෑ. සිරස තමා ඒකට පස්සෙ මට නම් හොඳ. හොඳම නොවුණත් හොඳයි. දැන් නම් සිරස පජාතයි

    sirase soora pappa baba lanthaya wage ewanam supiri habai. anith channel wala pennap uewa gana katha nokara inna eka hodai me indian labbawak tikak aiyo sansare. sirasa karayath indian ewa pennana tharamata watila :lol:
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    sirase soora pappa baba lanthaya wage ewanam supiri habai. anith channel wala pennap uewa gana katha nokara inna eka hodai me indian labbawak tikak aiyo sansare. sirasa karayath indian ewa pennana tharamata watila :lol:

    w dan nam dub karana ewa patta gu. karana wadasatahanuth gu.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,795
    54,210
    113
    Colombo
    90s වලනම් තමා. ඔය කියන්න ඇත්තෙ ජාතික රූපවාහිනිය ගැන. ඒක අති සුපිරි, කියන්න දෙයක් නෑ. සිරස තමා ඒකට පස්සෙ මට නම් හොඳ. හොඳම නොවුණත් හොඳයි. දැන් නම් සිරස පජාතයි

    sirase mul kale ewa nam hondayi.sth dan nam indian **ttawal dub karala danne.melo rahak ne :eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔක බලද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා බං සිරාවට (ඩබ් කරපු එක) ඉන්ගිල්ස් සබ් එක්ක බැළුවට එක ෆිල් වෙන්නේ නෑ බං සිංහල ඩබ් එක වගේ:sorry:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    podi kale balapu supirima kathawak. :yes:

    monthakristo situwaraya,denuwaraka andaraya,yawas lu minisa puluwannam hoyagena balanna rupavahiniye giya set eka :love:

    ඔය සෙට් එකේම තව කතාවක් තිබුණා ඒ තමා "නොත්‍රිදාමයේ කුදා" (Hunchback of Notredam),ඒක ගොඩක් කට්ටියට මතක නැතිව ඇති..සුරඟන කතා කරලිය යටතේ තිබුනා මේවා..,,

    හිම කුමරිය
    මායා බෝන්චි වැල
    කතාකරන පූසා
    පිනෝකියෝ
    සුරූපී සහ විරූපී
    ගෙඹි කුමරා

    පුංචි අලි පැටියා ,පුංචි ඉත්තෑවා, වගේ කතාත් ඩබ් කරලා ගියා, තව සිංහල සබ් එක්ක ගියා "ලන්ඩනයේ අතරමං වී" කියලා කතාවක්......
     
    Last edited: