✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Chicken run... traslated

    Thanks! :)
    "Chicken run" search කරලා,
    Chicken Run Movie එකේ sub දීලා තිබුන, baiscope එකේ comment එකකින් නම හොයාගත්තේ...

    රන් කුකුළෝ ඉගිලයති - ජයසේන ජයකොඩි

    මේක තමා ඒ පොත... :yes: බොහොම ස්තුතියි ආයෙත්... :)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thanks! :)
    "Chicken run" search කරලා,
    Chicken Run Movie එකේ sub දීලා තිබුන, baiscope එකේ comment එකකින් නම හොයාගත්තේ...

    රන් කුකුළෝ ඉගිලයති - ජයසේන ජයකොඩි

    මේක තමා ඒ පොත... :yes: බොහොම ස්තුතියි ආයෙත්... :)

    එළ කොල්ලෙක්නේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,636
    5,776
    113
    KALUTHARA
    ''ආදරණීය ජිම් '' ඔහු ඈ අමතයි ... ජෙම්මා මහත් සේ හඬා වැටේ ...
    ඔහු මෙසේද කියයි ''මා හැම විටම ඔබ හමුවේ බුම්මා ගත් මුර්ගයෙකු ලෙස හැසිරුනේ මන්ද , පරණ කෝන්තර අමතක කරීමට සුනංගු වුයේ මන්ද ,යනු ඔයා දැන සිටියාය ..
    එම වදන් ලිවීමෙන් මා ලබන සන්තෝෂය පිණිස එය ලියමි ..
    ඉස්තරම් ලොවිච්චි සහිත කොට ගවුම් කොටයකින් සැරසී කොණ්ඩා කරලක් ගොතා පුංචි කැත කෙල්ලක්ව සිටි අවධියේත් මම ඔයාට ආදරය කලෙමි ..තවමත් මම ආදරය කරමි ...''
    අවසාන මෙසේද ලියයි
    එවිට මම
    ජීවත් වුවත්
    මිය ගියත්
    වාසනාවන්ත මැස්සෙක් මි ....

    7379-3-ata-massa-the-gadfly.jpg

    kiyawapu supiri pothak :D:love:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Thread එක පටන් ගත්ත upulpdn ඇතුළු පොත්, අදහස් Share කළ හැමෝටම ගොඩක් ස්තුතියි...!

    කාටහරි මතකද මෙහෙම පොතක්? පොඩි කාලේ එකපාරක් කියවලා තියනවා, ඊට පස්සේ හොයාගන්න බැරි වුනා.
    පොඩි කාලේ කියවපු පොත් වලින් අමතක නොවුන පොතක්...
    මේ පොත දන්නවා නම් කියන්න.

    කතාව වෙන්නේ කුකුළ් කොටුවක කුකුළෝ ටිකක් පියාඹන්න පුරුදු වෙලා මරණයෙන් ගැළවෙනවා.
    එක කුකුළෙක් තමා මූලික වෙන්නේ... එයා අනිත් අයත් එක්ක පුරුදු වෙනවා, මිනිස්සුන්ට හොරෙන්... :D
    පරිවර්තනයක් වගේ මතක.
    ලොකු පොතක් නෙවෙයි, පිටු 100 විතර මතක විදියට... :eek:

    ran kukulo igilayathi
     
    • Like
    Reactions: Dishta Didin

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    Thread එක පටන් ගත්ත upulpdn ඇතුළු පොත්, අදහස් Share කළ හැමෝටම ගොඩක් ස්තුතියි...!

    කාටහරි මතකද මෙහෙම පොතක්? පොඩි කාලේ එකපාරක් කියවලා තියනවා, ඊට පස්සේ හොයාගන්න බැරි වුනා.
    පොඩි කාලේ කියවපු පොත් වලින් අමතක නොවුන පොතක්...
    මේ පොත දන්නවා නම් කියන්න.

    කතාව වෙන්නේ කුකුළ් කොටුවක කුකුළෝ ටිකක් පියාඹන්න පුරුදු වෙලා මරණයෙන් ගැළවෙනවා.
    එක කුකුළෙක් තමා මූලික වෙන්නේ... එයා අනිත් අයත් එක්ක පුරුදු වෙනවා, මිනිස්සුන්ට හොරෙන්... :D
    පරිවර්තනයක් වගේ මතක.
    ලොකු පොතක් නෙවෙයි, පිටු 100 විතර මතක විදියට... :eek:

    අවුරුදු 25 කට විතර කලින් හරිම අසාවෙන් කියවපු පොතක්. :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ Thread එකේ තියන සගරා ටිකත් හොදනන් කියවල බලන්නකෝ

    http://elakiri.com/forum/showthread.php?t=1859592

    නවයුගය සඟරාව නැද්ද බං :) ඉස්සරම ගත්ත දැන් ඒක තියෙනවද දන්නෙත් නෑ :( ඒකෙ ගොඩක් හොඳ ලිපි ගියා :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අවුරුදු 25 කට විතර කලින් හරිම අසාවෙන් කියවපු පොතක්. :yes:

    මාත් පොඩි කාලේ එක පාරයි කියවලා තියෙන්නේ, අමතක නොවෙන්නම හිතේ රැඳුනා. :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    'දියුණුවේ රන් දොරටුව' පොත නැද්ද හොයා ගන්න