Best Doctor For Skin Rash

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    1.හමේ පොඩි Skin Rash එකක් වගේ තියෙනවා. මේකට බෙහෙත් ගන්න මොන Doctor කෙනෙක් ද හම්බෙන්න ඕන ?

    2.හම සම්බන්ද Specialist ලට මොකක් කියලද කියන්නේ ?

    3. ලංකවේ හම සම්බන්ද හොඳ Dcotors ලා කවුද ඉන්නේ ? [ Private වුනාට අවුලක් නැහැ ]

    4. මේකෙන් මොන Category එකේ එක්කෙනෙක් ද හොඳ ?


    36733023_1765746220141497_7015949878266167296_o.jpg
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    1. Dermatologist
    2. Dermatologist
    3. hoda kenaa meyaa kiyanna mama danne ne. Mama ganne Dr. Dulcy Tissera, Dr. Devika.. kiyana ayagen
    4. Mona Category da ban???

    4. Category කිව්වේ මේකේ dermatologist, paediatric dermatologist, Skin Care And Cosmetic Dermatologist කියලා තියෙන්නේ. මෙව්වා වල වෙනස මොකක්ද ?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,770
    2,621
    113
    Kadawatha, Sri Lanka
    සනෝජ්_තරංග;23383645 said:
    4. Category කිව්වේ මේකේ dermatologist, paediatric dermatologist, Skin Care And Cosmetic Dermatologist කියලා තියෙන්නේ. මෙව්වා වල වෙනස මොකක්ද ?
    ehema nam danne ne ban. mama echannelling wala dermatologist kiyala search kalaa ena ekek balala thamai yanne :)
    paediatric dermatologist kiyala wenama innavada? eka nam umbe age eka hatiyata thamai :P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,770
    2,621
    113
    Kadawatha, Sri Lanka
    සනෝජ්_තරංග;23383667 said:
    තවම 25 බන්
    paediatric kiyanne podi unta inna ayata.
    hoda dermatologist la ahala meeta few months walata kalin thread ekak giyaa. eka hoyaa ganna balanna. nathnam Dr. Dulcy Tissera gaawata gihin balanna. mamath me lagadi giyaa podi rash ekakata. dan nam adui wage. hebei aaye aaye enna kiyanava. 2 weeks walin, 1 month walin bla bla bla....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොද කියලා එහෙම මනින එක පිස්සුවක් බන්
    පට්ට අමාරු ලෙඩ්ඩු ටිකක් සෙට් උනොත් ඩොකා හොද නැති වෙනවා
    ලේසි ලෙඩ්ඩු ගොඩක් සෙට් වෙන එකා ගොඩ

    දෙට්මටලොජිස්ට් කෙනෙක් ගාවට පලයන් මචන් හොද හොයන්නේ නැතුව
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හොද කියලා එහෙම මනින එක පිස්සුවක් බන්
    පට්ට අමාරු ලෙඩ්ඩු ටිකක් සෙට් උනොත් ඩොකා හොද නැති වෙනවා
    ලේසි ලෙඩ්ඩු ගොඩක් සෙට් වෙන එකා ගොඩ

    දෙට්මටලොජිස්ට් කෙනෙක් ගාවට පලයන් මචන් හොද හොයන්නේ නැතුව

    me katawa nam atta, godak doctorslata amaru leda walata behet denna terenne naha, mage hand ekaka rash ekak wage awilla mama behet gatta maharagama inna kasthuriarachchi kiyala dostara kenek gen deparak, wadak une naha.

    eelagata gatta Januka Galahitiyawa kiyana gaaanu dostaragen deparak behet gatta, eet wadak une naha,. antimata wena system ekakin saneepa kara gatte.

    Januka Galahitiyawa nam hamotama denne ekama beheta,. owata hariyana behet keepayak kata padam karagena denawa wage tamai terenne. e wage behet denna itin dostara kenek wenna one naha.
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    sunil mendis lagata yanna epa. Pora continue wenna beheth denne. aye enna beheth denne. hoda wenna neme.
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Dr.kandapillai satgurunathan
    අපෙ නංගිගෙ අවුරුදු 3ක් විතර කකුලේ rash තිබුනා. ඩොක්ටර්ස් ලා 3ක් ගෙන් විතර treat කරා. හරි හියේ නෑ. මේ doctor ගෙන් මාස 2ක් විතර treat කරා. දැන් කකුලේ rash එකක් තිබුනද කියලා හොයන්න බෑ. කැළලක් වත් නෑ.