eka gas wala waraddak neweyi ban, unta inna deepu unge waraddak. pettah wala issara olcott mawatha mathakada? gota awith ewa ayin kara. kandy walath ekayi karanna ona.
dan balapanko ara telecom eka issaraha hadapu paareth welendo. minissu dan ayema maha paare yanawa rail parata eha. wenasa thamayi ithing.![]()
ow eth kohomath e gas tika thiyagena town eka develope karanna ba kohomath... para podi... train road eke yana ekath safe na... godak aya eken ne giye gas assen yanawatath wada... pettah nam man danne na , EL , Col St. eketh okkoma parata awilla thamai kada karayo.. Wahana park karala harak wage

කවදා ඉඳන්ද ඕක හාරන්නේ මම හිතුව ඉවරත් ඇති කියල
දැන් කියපන් පත්තිරිප්පුව තියෙන්නෙ පාරෙන් ඈත දුම වැදුනට අවුලක් නෑ කියලා.
ඉස්සර තිබ්බ වාහන ගානයි දැන් තියෙන වාහන ගානයි සන්සන්දනය කරන්න එප බන්. 
