කිරියේ ඉන්නවා නේද CCTV කරන කට්ටිය.
මට මගේ ගෙදරට CCTV System එකක් හයිකරගන්න ඕනේ.
Cam 6ක් වගේ දාල FULL HD System එකක්. මට ඔයාලගේ විස්තර එහෙම PM කරන්න. තව ඔයාල දන්න අය ඉන්නවනම් CCTV කරන එයාල ගැනත් ටිකක් කියන්න.
ලොකු උදව්වක්.
බම්ප් එකක් හරි දාල යන්න අමතක කරන්න එපා.