Subjects ටික කරලා ඉවරයි.. මේ දවස් වල Research එක කරන්නේ.. 2016 පටන් ගත්තේ.. පොතේ හැටියට නම් මේ වෙද්දි Research එක ඉවර වෙලා තියෙන්න ඕන.. ජොබ් එකත් එක්ක ටිකක් අමාරුයි කරන්න..
ටිකක් ඉදලා කරන්නමගෙත් ඩිග්‍රි එක ඉවරයි, 1st or 2nd upper ඕනි නේද කරන්ඩ? දැන්ම msc කරන එක practical ද? නැත්නම් අවුරුදු 2කක් විතර ජොබ් එක කරල පටන් ගන්න එකද හොඳ.කීයක් වගේ යනවද? And duration ?

koi kaleda machan patan ganne. ow mata godak aya kiwwa UCSC eke karanna kiyalaUCSC eka karapan. oka watha wedie.
oke attendancuth balanawa. UCSC eke oya baila na. UCSC ekath job ekath ekka karanna amrui tikak. e unata godak nidahas okata wada. attendance 80% balanne nethi ekama athi.

මේ මොකක්ද![]()
UCSC eka karapan. oka watha wedie.
oke attendancuth balanawa. UCSC eke oya baila na. UCSC ekath job ekath ekka karanna amrui tikak. e unata godak nidahas okata wada. attendance 80% balanne nethi ekama athi.
ආකි ෆැකල්ටි එක ඉංජිනේරු ෆැකල්ටියට සෙට් කරලා තියෙන්නෙ. ආර්ට් කරපු ආකියෝ, ගණන් වලින් A3 දාපු අයත් එක්ක බැච් ෆොටෝ එකටත් ඉන්නවා. පිටරටට දෙන ශෝ පහර "අපි ලංකාවේ ඉහලම ඉංජිනේරු පීඨයෙන් එලියට ආපු ආකියෝ".... ආර්ට් කරපු එවුන් ඉංජිනේරු පීඨයෙන් පිටවන ලොව එකම විස්වවිජ්ජාලේ.... අනේ ... නන් නානේ....IT people have more right to join engineering faculty, but no

ඔව් බං මොරටුව කියල විශේෂයක් නෑ ඕක මේ ලංකාවේ උන් හදාගත්තු සීන් එකක්.ranking වල උඩම ඉන්නේ colombo uni. වෙන රටකට ගියාම ලංකාවේ කියන්න ඕනෙත් නෑ colombo uni කිව්වම දන්නව.පිළිගැනීම දෙකම එකයි.

pere CS msc eke content eka colombo uni eke CS msc ekata wada hodai wage ban .....Pera ne bung 1st dan , Colombo newe![]()