ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

Jul 10, 2018
125
7
0
ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම සලකන්නේ.. අපි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න එක ඇත්ත. එත් ඒ ඇයො නිකන් උගන්නන්නේ නැනේ. අවුරුද්දට මාස තුනක් පඩි සහිත නිවාඩු, 2ට ගෙදර.. හවස් වරුවේ ටියුෂන්. කවුරුත් මේවා දකින්නේ නැනේ. දොස්තර මහත්තයෙක් හවසට බෙහෙත් දුන්නම එනවා සරම උස්සගෙන ඒ මනුස්සයට බනින්න. ගුරිලා,ගුරෝලා ගෙවල්වල ටියුෂන් ක්ලාස් ඉස්කෝලෙම ළමයි ගෙන්නාගෙන. මෙහෙම සාදාරණද? මාස තුනක් නිකන් පඩි ගෙවන එකේ නරකද ඒ මාස තුන අනිත් ආයතනවලට අනුයුක්ත කලොත්. එහෙම නැතිනම් අඩු තරමේ සතියට දින දෙකක් ළමා නිවාසවල වැඩට යැව්වොත්. මෙහෙම කරන එක පව්ද? අපි එයාලට සල්ලි දීලා වදින්න ඕනද? රටට බරක් වෙන පෙන්ෂන්කාරයෝ නේද මේ?
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Avankava Uganvanava nam kamak naha. Eth samahara Guruvaru avankava teach karanne naha. Thaman padi ganne , degree thiyena nisa kiyala hitha gena inne. Teach karana nisa neve kiyala , hitha gena inne.
 
  • Like
Reactions: Dishta Didin

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,275
    12,524
    113
    Piliyandala
    උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.

    මම ගුරුවරයෙක් නෙමෙයි.
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ගරු කරන නොකරන එක තමන්ගේ වැඩක්
    ඔයාට බැරි නම් නිකම් ඉන්න තියෙන්නෙ
     
    මම බස් ඩ්‍රයිවර් කෙනෙක්. පාරට බැහැලා එක දවසක් බස් එකක් එලෝලා බලපන්. ගුරුවරුන්ගේ ස්ට්‍රෙස් එක කජු කනවා වෙයි උබට. ලංකාවේ ඔක්කොම ජොබ්ස් ස්ට්‍රෙස් තමා. අරකට වඩා මේක හොදයි කියන්න බෑ. තුවක්කු පෙන්නලා හාඩි, විද්‍යා පීට යවලා ගුරුවරු කලේ නැනේ. තමන්ගේ චොයිස් එකනේ. ඕනා වෙලාවක බැහැලා යන්න පුළුවන්නේ අකමැති නම්.. ඕනා තරම් මිනිස්සු ඉන්නවා එන්න.
     
    Jul 10, 2018
    125
    7
    0
    ๑۩praneesha۩๑;23396252 said:
    ගරු කරන නොකරන එක තමන්ගේ වැඩක්
    ඔයාට බැරි නම් නිකම් ඉන්න තියෙන්නෙ
    ඔයයි මමයි ඔක්කොමයි ගෙවන බදු වලින් තමා මේ ඇයෝන්ට පඩි දෙන්නේ. ගරු කරන එක තමන්ගේ කැමැත්ත උනාට, පඩි ගෙවන එක තමන්ගේ කැමැත්ත කියන්න බැ. උබේ රස්සාවේ උබට පඩි ගෙවනවද අවුරුද්දට මාස තුනක් ගෙදර ඉදන් මල් ව්වනවට.
     
    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.

    මම ගුරුවරයෙක් නෙමෙයි.

    Aththema thama machan...mage wife widina duka dakkama adenawa...man aswenna kiwath ahanne an...matath daruwo dennek innawa..unith duk widinawa..eken...:confused:
     
    Jun 4, 2018
    100
    10
    0
    කෙලින් කියන්න අනේ, උදේම ගෘරුවරුන්ට බනින්නේ ඔයාට බූට් එක තිබ්බ කෙල්ල ගුරුවරියෙක්ද? පස්සෙන් ගිය කෙල්ල බැ කිව්වද? එයා ගුරුවරියෙක්ද? කෙල්ලගේ අයියා/අප්පච්චි ගුරුවරයෙක්ද?
     
    • Like
    Reactions: Koalabanti

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ඔයයි මමයි ඔක්කොමයි ගෙවන බදු වලින් තමා මේ ඇයෝන්ට පඩි දෙන්නේ. ගරු කරන එක තමන්ගේ කැමැත්ත උනාට, පඩි ගෙවන එක තමන්ගේ කැමැත්ත කියන්න බැ. උබේ රස්සාවේ උබට පඩි ගෙවනවද අවුරුද්දට මාස තුනක් ගෙදර ඉදන් මල් ව්වනවට.
    අනිත් ජොබ් වගේ නෙමෙයි ගුරුවරයෙක් කියන්නෙ, ළමයි 35ක් 40ක් හොඳ පාරෙ යවන්නෙ ගුරුවරයා
    මාස තුනක් නෙමෙයි 4ක් දුන්නත් පාඩු නැහැ :rolleyes:
     
    Jul 10, 2018
    125
    7
    0
    Aththema thama machan...mage wife widina duka dakkama adenawa...man aswenna kiwath ahanne an...matath daruwo dennek innawa..unith duk widinawa..eken...:confused:
    දැන් එතනම තේරෙනවනේ, උබ ඇඩුවට වයිෆ්ට මාර කික් එක කියලා ඉස්කොලා ජොබ් එක.
     
    Jul 10, 2018
    125
    7
    0
    ๑۩praneesha۩๑;23396287 said:
    අනිත් ජොබ් වගේ නෙමෙයි ගුරුවරයෙක් කියන්නෙ, ළමයි 35ක් 40ක් හොඳ පාරෙ යවන්නෙ ගුරුවරයා
    මාස තුනක් නෙමෙයි 4ක් දුන්නත් පාඩු නැහැ :rolleyes:
    අනේ පලයන් බන් යන්න මල්ලි.. ඔය හොද පාරක් නරක පාරක් ගුරුවරයෙක් අතේ නැ. ඉගෙන ගන්න එකාට උගන්නනවා නැති එකා නැ.. එහෙනම් වම්බොට්ටා, පොට්ට නෞෆර් වගේ උනුත්, වෙලේ සුදා වගේ පොරවලුත්, කොන්දයගේ අයියත් කරපු වැඩ වලට වග කියන්න ඕනා ගුරුවරු. උන් ජොබ් එක හරියට කරලා නැ. (උබේ මතේට අනුව)
     
    • Like
    Reactions: kepu

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    hqdefault.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,458
    7,739
    113
    Kotahena
    උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.

    මම ගුරුවරයෙක් නෙමෙයි.

    කාර්යාල වල වැඩ කරන මිනිස්සු ඉන්නවා පුදුම කට්ටක් කන.

    වැඩක් කරලා පඩි ගන්නවනං ඒක එතනින් එහාට දෙයක් නැහැ.

    හැම එකා ම කරන්නේ රස්සාවක්. හැම රස්සාව ම respect කරන්න ඕන. එකකට කියලා විශේෂ සැලකිලි අවශ්‍ය නැත.

    ඔය ඉස්කොලේ ටීචර් ලා සර් ලා ගෙවල් වල ප්‍රශ්න ඔලුවේ තියන් ඇවිල්ලා ඒ ඇරියස් ලමයින් ගෙන් ගන්නවා. සමහර සර් ලා බීලා ඉස්කොලේ එන්නේ උදෙන්. සමහර එවුන් සිගරට් ගහනවා අස්සට ගිහිල්ලා. ඹ්කුංව පන්නන්න ඕන.

    කිසිම ඉස්කොලයක් නියම ප්‍රමිතියට මේ රටේ නැහැ. ඔය ටීචර් ලා හරියට නැති හින්දා තමයී මේ රටට කෙළ වෙලා තියෙන්නේ මෙහෙම.

    හරියට education එක දෙන්නේ නැහැ. අනික් රටවලට සාපේක්ෂව අපේ රටේ system එක තනිකරම joke එකක්. ලමයින්ට විෂය වල් එපා කරනවා. පුටු බංකු උඩ ඉඳගෙන ගල් යුගයේ ඉඳන් ආපු ක්‍රමය මේ රටේ තවම එහෙම්මම තියෙනව.

    කොටින්ම English බැරි ලමයින් මිලියන කීයක් එළියට එනවද? උං ඔක්කොම English අප්පිරියා වෙලා එන්නේ ඔය English sir ටීචර් ලාගේ ගොං පාට් හින්දා. ඉතින් ලමයින්ට අසා කරන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැම විෂයක් ම අප්පිරියා කරන්නේ එකට හේතුව ඔය මොඩ ටීචර් ලා. කිසිම ලමා මනෝවිද්‍යාව ගැන සත පහක දැනුමක් නැහැ. තනිකරම මී හරක් හදන system එකක් තියෙන්නේ.

    ඉස්සෙල්ලම ඔය ගරු හොරු ටික පයිං ගහලා එලවන්න ඕන ඹ්කුංව worship කරනවා වෙනුවට බල්ලො වගේ.

    ඔව් උන් එක්ක තරහෙන් තමයී කතා කරන්නේ. මොකද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මූලික දේ අපේ රටේ මිනිස්සුන්ගේ IQ එක නැති වෙලා තියෙන එකට ප්‍රධාන හේතුව මුන් ටික නිසා. Educated මොලේ තියෙන එවුන් ඉන්නකොට රටක් ගොඩ යනවා බලන් ඉද්දි. බුද්ධිමත් ජනතාව බිහි වෙන්නේ නැහැ මේ ගුරු හරක් නිසා. තනිකරම ගුරුවරුන් ගෙ මූලික වරද මෙක. වගකියන්න ඕන උන්. රටේ අනාගතේ තිරණය වෙන්නේ ලමයින් ගෙන්. උන්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ඔවුන්. මම ඉගෙනගත්ත දේවල් සත පහක් අද පාවිච්චි වෙන්නේ නැ. අපරාදේ පුක ඉරා ගත්තා ජීවිත කාලයෙන් බාගයක් කිසිම තේරුමක් නැතුව.

    ඉස්කොලේ කාලේ සුන්දරය යාළුවෝ එක්ක දගලන එක සුන්දරය ගගා හිත රවටන එක හොඳයි. ඒ ඇරෙන්න ටීචර් ලා ගෙන් නම් උනේ විෂයන් ටික අප්පිරියා වෙච්ච එකයි.

    මේ thread එක දාපු එකා නම් කුහක දොස්තර කෙනෙක් ද කොහෙද
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,155
    86,379
    113
    ආශ්චර්යමත් රටක
    කෙලින් කියන්න අනේ, උදේම ගෘරුවරුන්ට බනින්නේ ඔයාට බූට් එක තිබ්බ කෙල්ල ගුරුවරියෙක්ද? පස්සෙන් ගිය කෙල්ල බැ කිව්වද? එයා ගුරුවරියෙක්ද? කෙල්ලගේ අයියා/අප්පච්චි ගුරුවරයෙක්ද?

    :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Name ekata vitharak Guruvaru kiwwata vadak naha. Guruvaru avankavama Guruvaru venna ona. Samahara Guruvaru , Lamainta vada bala vidiyata vada karana ayath innava. Ekai kiyanne Name ekata vitharak Guruvaru kiwwata vadak naha. Asuvemi, Dutuvemi, Peradeniya, Panideniye teachers training college ekata gihilla balanna. Guruvaru kelina pissu balanna puluwan.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    12-comparing-most-inspirational-quotes-on-teaching-NF-narloch-liberra-768x513.jpg

    If you learnt well, you will not feel such a guilty & not hate teachers.

    Its all your fault !

    If you worry about salary pay on 3 vacations & pension, how about the 10X salary & benefits + pensions after 5 years for ruining a country !

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කාර්යාල වල වැඩ කරන මිනිස්සු ඉන්නවා පුදුම කට්ටක් කන.

    වැඩක් කරලා පඩි ගන්නවනං ඒක එතනින් එහාට දෙයක් නැහැ.

    හැම එකා ම කරන්නේ රස්සාවක්. හැම රස්සාව ම respect කරන්න ඕන. එකකට කියලා විශේෂ සැලකිලි අවශ්‍ය නැත.

    ඔය ඉස්කොලේ ටීචර් ලා සර් ලා ගෙවල් වල ප්‍රශ්න ඔලුවේ තියන් ඇවිල්ලා ඒ ඇරියස් ලමයින් ගෙන් ගන්නවා. සමහර සර් ලා බීලා ඉස්කොලේ එන්නේ උදෙන්. සමහර එවුන් සිගරට් ගහනවා අස්සට ගිහිල්ලා. ඹ්කුංව පන්නන්න ඕන.

    කිසිම ඉස්කොලයක් නියම ප්‍රමිතියට මේ රටේ නැහැ. ඔය ටීචර් ලා හරියට නැති හින්දා තමයී මේ රටට කෙළ වෙලා තියෙන්නේ මෙහෙම.

    හරියට education එක දෙන්නේ නැහැ. අනික් රටවලට සාපේක්ෂව අපේ රටේ system එක තනිකරම joke එකක්. ලමයින්ට විෂය වල් එපා කරනවා. පුටු බංකු උඩ ඉඳගෙන ගල් යුගයේ ඉඳන් ආපු ක්‍රමය මේ රටේ තවම එහෙම්මම තියෙනව.

    කොටින්ම English බැරි ලමයින් මිලියන කීයක් එළියට එනවද? උං ඔක්කොම English අප්පිරියා වෙලා එන්නේ ඔය English sir ටීචර් ලාගේ ගොං පාට් හින්දා. ඉතින් ලමයින්ට අසා කරන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැම විෂයක් ම අප්පිරියා කරන්නේ එකට හේතුව ඔය මොඩ ටීචර් ලා. කිසිම ලමා මනෝවිද්‍යාව ගැන සත පහක දැනුමක් නැහැ. තනිකරම මී හරක් හදන system එකක් තියෙන්නේ.

    ඉස්සෙල්ලම ඔය ගරු හොරු ටික පයිං ගහලා එලවන්න ඕන ඹ්කුංව worship කරනවා වෙනුවට බල්ලො වගේ.

    ඔව් උන් එක්ක තරහෙන් තමයී කතා කරන්නේ. මොකද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මූලික දේ අපේ රටේ මිනිස්සුන්ගේ IQ එක නැති වෙලා තියෙන එකට ප්‍රධාන හේතුව මුන් ටික නිසා. Educated මොලේ තියෙන එවුන් ඉන්නකොට රටක් ගොඩ යනවා බලන් ඉද්දි. බුද්ධිමත් ජනතාව බිහි වෙන්නේ නැහැ මේ ගුරු හරක් නිසා. තනිකරම ගුරුවරුන් ගෙ මූලික වරද මෙක. වගකියන්න ඕන උන්. රටේ අනාගතේ තිරණය වෙන්නේ ලමයින් ගෙන්. උන්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ඔවුන්. මම ඉගෙනගත්ත දේවල් සත පහක් අද පාවිච්චි වෙන්නේ නැ. අපරාදේ පුක ඉරා ගත්තා ජීවිත කාලයෙන් බාගයක් කිසිම තේරුමක් නැතුව.

    ඉස්කොලේ කාලේ සුන්දරය යාළුවෝ එක්ක දගලන එක සුන්දරය ගගා හිත රවටන එක හොඳයි. ඒ ඇරෙන්න ටීචර් ලා ගෙන් නම් උනේ විෂයන් ටික අප්පිරියා වෙච්ච එකයි.

    මේ thread එක දාපු එකා නම් කුහක දොස්තර කෙනෙක් ද කොහෙද

    නියමෙට කියලා තියෙනවා.
    අපෙ සමහරක් කියනවා අපි නිදහස් අධ්‍යාපනයට ණයයි කියලා
    මඟුල තමා
    නිදහස් අධ්‍යාපනය දීපු හැටි ඉස්කොලවල හිටිය උන් දන්නවා ඇතිනෙ ?
    වෙන්නෙ මේකයි .
    තියෙන්නෙ අබලන් පුටු ඩෙස්,
    ළමයාගෙ අම්මා තාත්තා හොඳයි කියන රැකියාවක් කරනවානම් උන්ට මොකුත් කියන්නෙ නැහැ,
    එහෙම නැත්තම් ගුරුතුමාගෙ හො තුමියගෙ සැපදුක අහලා යන දෙමාපියො වෙන්නත් ඔනි
    ටියුෂන් ගිහින් ඉගෙන ගෙන එන උන් වැඩ පෙන්වද්දි පන්තිය ඇතුලෙ උන්ට විතරයි උගන්වන්නෙ, ටියුෂන් නොගිය එකා අනාථයි ටියුෂන් කිව්වෙ සල්ලි දීලා යන එකම නෙමෙ,සමහරු ඉන්නවා ගෙවල් වල අයියිඅලා අක්කලා අම්මලා තාත්තලා පවා පාඩම් කියලා දෙන. එව්වත් එක්ක මේ කිව්වෙ. ඔහොම නැති ළමයෙක්ට සොරි තමා.
    කතා කරන්නෙ "තමුසෙල " වගෙ ආමන්ත්‍රණ වලින්

    මම උනත් ඕ ලෙවල් පාස් උනෙ තනියම ප්‍රශ්න පත්‍ර ගෙනල්ලා තනියම පාඩම් කරලා ,අපෙ ඉස්කොල් ගුරුවරුන්ගෙ හොඳ කම නිසා,
    ඒ ලෙවල් උනත් එහෙම තමා.
    කාලකණ්නි ගුරුවරු.
    සෙක්ෂන් එකෙ 200ක් නම් 30ක් 20ක් වගෙ තමා ගුරු දරුවො වෙන්නෙ. අනික් උන් ගුරුවරු නිසාම වල පල්ලට යනවා.

    උන් ඉටිහ්ං ජීවිතෙ ගොඩ දාගන්නෙ එක්කො තාත්තාගෙ සල්ලි වියදම් කරලා, එහෙම නැත්තම් ඇමතියෙක්ට කඩෙ ගිහින්, එහෙම නැත්තම් රටකට පැනල.

    මම නම් අපෙ ඉස්කොලෙ එක ගුරුවරයෙක්ට වඳින්නෙ නැහැ.හේහුව හොඳයි කියන්න පුළුවන් අය හම්බ උනෙ නැහැ මගෙ ලයිෆ් එකෙ.
     
    • Like
    Reactions: Dishta Didin

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,275
    12,524
    113
    Piliyandala
    කාර්යාල වල වැඩ කරන මිනිස්සු ඉන්නවා පුදුම කට්ටක් කන.

    වැඩක් කරලා පඩි ගන්නවනං ඒක එතනින් එහාට දෙයක් නැහැ.

    හැම එකා ම කරන්නේ රස්සාවක්. හැම රස්සාව ම respect කරන්න ඕන. එකකට කියලා විශේෂ සැලකිලි අවශ්‍ය නැත.

    ඔය ඉස්කොලේ ටීචර් ලා සර් ලා ගෙවල් වල ප්‍රශ්න ඔලුවේ තියන් ඇවිල්ලා ඒ ඇරියස් ලමයින් ගෙන් ගන්නවා. සමහර සර් ලා බීලා ඉස්කොලේ එන්නේ උදෙන්. සමහර එවුන් සිගරට් ගහනවා අස්සට ගිහිල්ලා. ඹ්කුංව පන්නන්න ඕන.

    කිසිම ඉස්කොලයක් නියම ප්‍රමිතියට මේ රටේ නැහැ. ඔය ටීචර් ලා හරියට නැති හින්දා තමයී මේ රටට කෙළ වෙලා තියෙන්නේ මෙහෙම.

    හරියට education එක දෙන්නේ නැහැ. අනික් රටවලට සාපේක්ෂව අපේ රටේ system එක තනිකරම joke එකක්. ලමයින්ට විෂය වල් එපා කරනවා. පුටු බංකු උඩ ඉඳගෙන ගල් යුගයේ ඉඳන් ආපු ක්‍රමය මේ රටේ තවම එහෙම්මම තියෙනව.

    කොටින්ම English බැරි ලමයින් මිලියන කීයක් එළියට එනවද? උං ඔක්කොම English අප්පිරියා වෙලා එන්නේ ඔය English sir ටීචර් ලාගේ ගොං පාට් හින්දා. ඉතින් ලමයින්ට අසා කරන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැම විෂයක් ම අප්පිරියා කරන්නේ එකට හේතුව ඔය මොඩ ටීචර් ලා. කිසිම ලමා මනෝවිද්‍යාව ගැන සත පහක දැනුමක් නැහැ. තනිකරම මී හරක් හදන system එකක් තියෙන්නේ.

    ඉස්සෙල්ලම ඔය ගරු හොරු ටික පයිං ගහලා එලවන්න ඕන ඹ්කුංව worship කරනවා වෙනුවට බල්ලො වගේ.

    ඔව් උන් එක්ක තරහෙන් තමයී කතා කරන්නේ. මොකද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මූලික දේ අපේ රටේ මිනිස්සුන්ගේ IQ එක නැති වෙලා තියෙන එකට ප්‍රධාන හේතුව මුන් ටික නිසා. Educated මොලේ තියෙන එවුන් ඉන්නකොට රටක් ගොඩ යනවා බලන් ඉද්දි. බුද්ධිමත් ජනතාව බිහි වෙන්නේ නැහැ මේ ගුරු හරක් නිසා. තනිකරම ගුරුවරුන් ගෙ මූලික වරද මෙක. වගකියන්න ඕන උන්. රටේ අනාගතේ තිරණය වෙන්නේ ලමයින් ගෙන්. උන්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ඔවුන්. මම ඉගෙනගත්ත දේවල් සත පහක් අද පාවිච්චි වෙන්නේ නැ. අපරාදේ පුක ඉරා ගත්තා ජීවිත කාලයෙන් බාගයක් කිසිම තේරුමක් නැතුව.

    ඉස්කොලේ කාලේ සුන්දරය යාළුවෝ එක්ක දගලන එක සුන්දරය ගගා හිත රවටන එක හොඳයි. ඒ ඇරෙන්න ටීචර් ලා ගෙන් නම් උනේ විෂයන් ටික අප්පිරියා වෙච්ච එකයි.

    මේ thread එක දාපු එකා නම් කුහක දොස්තර කෙනෙක් ද කොහෙද

    Stress eka lamai pitin yanawa aya nethuwama nevei:yes::yes: