මෙකයි යාළුවා ජීවිතය කියන්නේ නොයෙක් හැල හැප්පීම් වලට භාජනය වෙන බිඳෙන සුළු විසිතුරු නිර්මානයක් . ඉතිං ජීවිතය දුක. සතුට සන්තාපය සමග අත්වැල බැඳන් පැමිනෙන දෙයක් මේ දහම කාටත් පොදුයි . උබට පමනක් සිදුවන සිදුවීමක් නොවේ . ජීවිත්යේ කවදාහරි සෑම පුද්ගලයෙක්ම යම් දරා ගන්න බැරි සිදුවීමකට මුන දෙනවා එය එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් විය හැකි මෙය ලෝක දර්මතාවය මෙය කාට කෙසේ වේද කියා කියන්න බෑ. යම් දිනකදී සිනාසී ඉන්න අය අඬනවා අඬන අය සිනා සෙනවා එය කෙසේද සිදු වන්නේ කියන එක දන්නේ තම තමාගේ ආත්මය පමනි.
ඉතිං තමාට දුකක් ආවිට තමා හිතනව තමා තනි වෙලා කියා . ඇත්ත තුවාලයේ වේදනාව දැනෙන්නේ තුවාලය තිබෙන කෙනාට
මිනිස් ජීවිතය, ගිනි කූරු හිසක් දැල් වී නිවී යන තරම් ක්ශ්ණයකින් නිමාවන ක්ශණ සම්පත්තියකි. ජීවිතය නම් වූ ක්ශණයකින් මතුව යන එකී නිමේශය තුල අපි විසින් පොදි බදින බලපොරොත්තු සමුදාය කොතෙක් දුරට සඵල වේද? වසන්තය සදාකාලික නැත. සියුම් සුළගක් සේ සිත් කවුලු තුලින් හද මඩලට පිවිසෙන ප්‍රේමය, සුළි සුළගක්ව සියල්ල කළඹා පෑල දොරින් පිටව යන්නේය.. (කවුදෝ ඔහොම කියලා තිබුණා..)