Water board -help urgent

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machanla loku udawwak ona....
    Water board ekata new connection ekakata payment karala sathiyakata wada giya.eth un den kiyanawa main line eka connect karala nelu.
    Mokadda machan mata karnna puluwan de?
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    1. "main line eka connect karala nelu." kiyanne mokakda? pahadili kaarapan.

    2. ube gewal tiyenne colombo wala koheda?

    Meka machan land sale ekakin katti kadapu idamak.private road ekak thiyanawa.e road eka digata bata dala eth e line eka main connection ekata connect karala ne machan.

    Battaramulla water board ekata
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,009
    113
    ආශ්චර්යමත් රටක
    Meka machan land sale ekakin katti kadapu idamak.private road ekak thiyanawa.e road eka digata bata dala eth e line eka main connection ekata connect karala ne machan.

    Battaramulla water board ekata

    apahu gihin ahapan mokada karanne kiyala.

    battaramulle nam mama kiyanna idapu de wedak na. col 1-15 nam me dawaswala ongoing project ekak tiyena nisa podi awul wenna puluwan.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ලෑන්ඩ් සෙල් කාරයට කියපන් ඌ තමයි මේන් ලයින් එකට කනෙක් කරන වැඩේට රික්වෙස්ට් කරන්න ඕනේ.

    Un kiyanne un water board ekata ona payments karala thiyenne kiyala.eth water board eke un wede karanne ne bn.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Common line එක lay කරලා තමයි connections දෙන්නෙ.
    එ්කට common line එකක් සල්ලි දීලා දාගන්න ඔනේ (බර ගානක් යනවා) .
    එ් වැඩේ කරලා දෙන්න ඔනෙ නම් ඉඩම් වෙන්දේසි කරන කෙනා.
    Line එක lay කරලා නම් distribution line එකට connect කරලා නැත්තෙ කවුරුත් වතුර ගත්තෙ නැති නිසා වෙන්නත් පුළුවන්.
    අනිත් එක තමයි සමහර පැති වල New connection එකක් ගන්නකොට new connection fee එකටම කනු කපන එ්වා එහෙම add කරලා හදන්නෙ. එතකොට water board එකෙන්ම කාණු කපලා connection එක දෙනවා.
    නැත්නම් අනිත් විදිය connection එක ගන්න කෙනා කාණු කපලා Water board එක දැනුවත් කරන්න ඔනෙ. එතකොට තමයි connection එක දෙන්නෙ.
    හොඳම වැඩේ office එකට ගිහින් සම්පූර්ණ විස්තරේ අහන එක තමයි.