podcast අහන කට්ටිය පොඩ්ඩක් set වෙමු ද .improve වෙන්න ඕන මොනවද.කට්ටියටම වැදගත් වෙයි.
Last edited:
පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. ubala khmada bn ahanne
මම music (music වලට කැමති නැති නිසා...) podcast එක හැර අනිත් ඔක්කොම podcast අහනවා...
podcasts.lk