Podcast

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    podcast අහන කට්ටිය පොඩ්ඩක් set වෙමු ද .improve වෙන්න ඕන මොනවද.කට්ටියටම වැදගත් වෙයි.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම music (music වලට කැමති නැති නිසා...) podcast එක හැර අනිත් ඔක්කොම podcast අහනවා...

    podcasts.lk
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිංහල පොඩ්කාස්ට් නම් ඉතින් Illumination තමා ..හයිපස්ටෙලා නම් වැඩක් නැ එකේ කන්ටෙන්ට් මෙලෝ රහක් නැ ..එකක් හොදයි අර එන්ෂන් සිවිලයිසේෂන් ගැන කථා කරපු එක ..ඒ ආපු ගෙස්ට් හොද නිසා ..
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අප්පට සිරි බලාගෙන ගියහම සැහෙන්න set එකක් podcast අහනවා නේද .සැහෙන්න සතුටුයි.අපිට මේවා promote කරන්න idea එකක් suggest කරන්න පුලුවන් ද බන්. facebook එකේ කාලේ කන අපේ හැත්තට අඩුම ගානේ මොනවා හරි දෙයක් දැනගන්න හරි පුලුවන්.

    Bus එකක හරි යනකොට facebook ගිහින් අනුන් ගේ මගුල් ඔලුවට දාගන්නවට වඩා අලුත් දේවල් හිතන්න වත් පුරුදු වෙයි නේද
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මම music (music වලට කැමති නැති නිසා...) podcast එක හැර අනිත් ඔක්කොම podcast අහනවා...

    podcasts.lk

    patta neh.koi welawatada ban wedipurama ahanne