DJI Tello Dron එක හොඳයි ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    DJI TELLO

    මේ Drone එක හොඳයිද?

    සාමාන්‍ය ගමනක් යද්දි.... අපි කියමු hike එකක් යද්දි වගේ දේකට මේක පාවිච්චි කරන්න හොඳයිද?

    Hike වගේ යද්දි බර ඒව ගෙනියන්නත් බෑ ගෙනියන එකේ තේරුමකුත් නෑ....

    මේක ඒ වගේ දේකට ගෙනියන්න portable ගතියකුත් තියෙනවනෙ....

    මේක කොච්චර දුර පුළුවන් ද දන්නෑ.....

    ගත්තු අය ඉන්නව නම් කියන්නකො විස්තර ටිකක්.......:):):)
    medium_851441d0-f0a6-4fbc-a94a-a8fddcac149f.jpg

    medium_851441d0-f0a6-4fbc-a94a-a8fddcac149f.jpg

    medium_851441d0-f0a6-4fbc-a94a-a8fddcac149f.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Fly time අඩු, range එක අඩු කෙස් නිසා මම ගන්න හිතලා අදහස වෙනස් කරගත්තා
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    man laga thiyenawa hariyatama 8 min witharai use karanna puluwan , range eka adui iphone ekata chuttak wifi range eka wedi , uparima 60m mage.. cam eka hodai , kiyanna thiyenne ocharai
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Fly time අඩු, range එක අඩු කෙස් නිසා මම ගන්න හිතලා අදහස වෙනස් කරගත්තා

    :oo::oo::oo:

    එහෙම අවුල් තියෙනවද?

    ඒ කියන්නෙ Fly time අඩුයි කියන්නෙ කොච්චර කාලයක් ද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,356
    113
    Baya nethuwa ganin budget ekata set wena niyama bande
    13MIN flying time eka fpv ekka yanna puluwan meka adu wedi wenawa
    Fly karana widiha anuwa
    Loku wind ekaka fly karoth 11 min wage
    Camera ekath patta optionuth hodai
    WIFI range eke anuwa durata yanna puluwa
    FPV nam 20M walin wage passe drop wenawa Aulakuth ne
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    How's Dji Spark, I think it would be a better option.
    thanks... :)

    Quality chaater. ganna epaa
    :oo::oo::oo:

    Tello eka ganna eke tawa e wage degunayak ekathu karala spark ekak ganna mchn

    මේක ගැන දැනගෙන හිටියෙ නෑ මචං.... ගොඩක් තෑන්ක්ස්..... :):):)විස්තර හොයල බලන්න ඕනෙ.
    Tello එක බැලූ බැල්මට හැම අතින්ම ලාබයි පහසුයි වගේ පේන නිසා තමා ඒක ගැන බැලුවෙ... දැන් බලනකොට මේක හිතන තරම් නෑ වගේ නේද?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Baya nethuwa ganin budget ekata set wena niyama bande
    13MIN flying time eka fpv ekka yanna puluwan meka adu wedi wenawa
    Fly karana widiha anuwa
    Loku wind ekaka fly karoth 11 min wage
    Camera ekath patta optionuth hodai
    WIFI range eke anuwa durata yanna puluwa
    FPV nam 20M walin wage passe drop wenawa Aulakuth ne

    ගොඩක් අය කියල තියෙන්නෙ මේකෙ quality එක හරි නෑ කියල.... Fly Time එකත් මදි වෙනව කියල. :baffled::baffled:
    උඹ පාවිච්චි කරල තියෙනවද? Experience එකේ හැටියට ඇතිවෙයි ද මචං සාමාන්‍ය ගමනක් යද්දි ගෙනියන්න?:confused::confused:
    අනික charge කරන වැඩේ කොහොමද? Power bank එකක් හරහා charge කරන්න පුළුවන් ද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,356
    113

    ගොඩක් අය කියල තියෙන්නෙ මේකෙ quality එක හරි නෑ කියල.... Fly Time එකත් මදි වෙනව කියල. :baffled::baffled:
    උඹ පාවිච්චි කරල තියෙනවද? Experience එකේ හැටියට ඇතිවෙයි ද මචං සාමාන්‍ය ගමනක් යද්දි ගෙනියන්න?:confused::confused:
    අනික charge කරන වැඩේ කොහොමද? Power bank එකක් හරහා charge කරන්න පුළුවන් ද?

    Mama kiuwe Budget ekata OKAY kiyala
    Quality eka nam Echcharama ne. Parissamen pavichi karanna one
    Power bank chanrge karala nam ne
    Reta fly karaddi VPS eka hariyata weda ne
    Godak welawata meka reta nam fly karanna be.
    Charging time eka 2A charger eken 1.20k yanawa
    Flying time Oya Ganata thiyena wena drone ekak nam mata set une ne
    Propeller guard dala yawaddi nam ehe mehe wedunath ganak ne
    Extra Battery 2k wath ganna wei ubata mata hithena widihata
    13Minute nam fly karanna puluwan aulakma nethuwa
     
    තෑන්ක්ස් මචෝ...
    බජට් තමා මාත් බලන්නෙ.... බජට් එකට උපරිම වැඩක් ගන්න පුළුවන් නම් වටිනව. කියපු details ටික ගොඩක් helpful... :):)