DJI TELLO
මේ Drone එක හොඳයිද?
සාමාන්‍ය ගමනක් යද්දි.... අපි කියමු hike එකක් යද්දි වගේ දේකට මේක පාවිච්චි කරන්න හොඳයිද?
Hike වගේ යද්දි බර ඒව ගෙනියන්නත් බෑ ගෙනියන එකේ තේරුමකුත් නෑ....
මේක ඒ වගේ දේකට ගෙනියන්න portable ගතියකුත් තියෙනවනෙ....
මේක කොච්චර දුර පුළුවන් ද දන්නෑ.....
ගත්තු අය ඉන්නව නම් කියන්නකො විස්තර ටිකක්.......