DJI Tello Dron එක හොඳයි ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Oke flying hours limitation ekak tynawa eken passe moter brush sauttu wenawa. Hoyala balala ganin


    ඔව්... Brush Motor තියෙනව කියන එක නම් දැනගත්ත. ඒක සවුත්තු වෙනවද ඉක්මනට? එහෙම උනොත් නම් කේස් හැබැයි.
    Replace කරන එකට ලොකු ගානක් යනව නම් ලාබෙ බලල ගන්න එක නිසා අලාබයක් වෙයිද දන් නෑ.... :confused::confused: