කුරුණෑගලට_පැයෙන්

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    472
    119
    43
    බලපන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර පහල බැහැලද කියල නේ? 2015 වෙද්දී ගිය විදියට ගියා නම් මේ වෙද්දී නුවරටයි යාපනේටයි දෙකටම යන්නේ හයිවේ. දැන් ඉතින් කිලෝමීටර් 50ක් විතර හදනකම් හැමදාම බල බල ඉන්නවා.
    මේ වෙද්දී කොච්චර දියුණු වෙන්න තිබුන රටක් ද. :(:(
    නුවර උමං මාර්ග හදල ට්‍රැෆික් අඩුවෙලා, කොළඹ මේ වෙද්දීත් ඉස්සර වගේම පිරිසිදුවට, පාරවල් හදල, හයිවේ ගොඩක්, ඔක්කොම අමතක ම උනා නේ බං? දැන් මිනිස්සු බලන් ඉන්නේ හෙට හාල් කීයක් වෙයිද එළවලු ගෙන්න පුළුවන් වෙයිද වගේ ඒවා.
    ඔය කිලෝමීටර් පනහ හැදුවොත් කවද හරි, කියවයි ඉතින් හඳට ගියා වගේ, නේ බං?:lol:

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපං ඒකට ඕනෙ කරන ඩෝසර් ගානවත් හරියට නෑ මහින්ද හිටිය නං මෙලහට ඕකෙ 90%ක් වැඩ ඉවරයි. උඹලගෙ රනිල්ට වේගෙන් කරන්න පුලුවන් බැංකු කඩන එක විතරයි.
     
    wdata

    Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    :D:D:D
    ඒ මේ නොදන්න කමට අහන්නෙ මොකෝ මේ හැමදාම අරහෙට මෙහෙට හදනව හදනව කිය කියා එකම තැන පොටෝ දන්නෙ?? යකෝ දැන් අවුරුදු ගනක් ඉදන් එකම තැනනෙ හරියට නිකන් රනිලගෙ *යිය වගේ.. කවද්ද ඕක ඉස්සරහට යන්නෙ.. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ ඕක හදල ඉවර කරන්නේ 2050 හේ. අපේ අගමැති තුමා කුරුදු විකුනලා තමා ඕවා හදන්නේ :yes:

    :yes::yes:ඔව් ඔව් මමත් අහගෙන මිනිහ මේ ලගදි කියනව ,,පරාක්ක්‍රභාහු රජ්ජුරුවො කුරුදු හිටෝල විදේශ විනිමය අරගෙන පරාක්‍රම සමුද්‍රය හැදුව කියල, , හිනා ගිහින් මැරුන ඒක අහල..:lol::lol:

    පෙබරවාරි ගත්ත පොටෝස් වගයක්නේ බං ...... අලුත්ම ප්‍රගතිය දාපන්.... (ප්‍රගතිය වෙනසක් නැද්ද දන්නේ නෑ ...)

    :yes::yes:50Kg කාරය වික්කමසිoහ මහත්තයගෙ ඇහැට පේන සoවර්ධය පෙන්නන්ඩ ගිහින් නාල ඉන්නෙ :lol::lol::lol::lol::lol:

    මේ ෆොටෝස් ටිකක් පරණයි තමයි. පිලි ගන්නවා. හැබැයි මේ වන විට මිට වඩා වැඩ කොටසක් අවසන් කරලයි තියෙන්නේ. මා ප්‍රිය මිත්‍රයා ඔබට අවශ්‍යනම් ගිහින් ෆොටෝස් කිහිපයක් රැගෙන ඇවිත් එළකිරියේ පල කරන්න පුළුවන්. මන් හිතන්නේ ඔබට ඒ සඳහා විශේෂ අවසරයක් එළකිරි එකෙන් හිමිවිය යුතු නැහැ .

    ඔව් ඔව් ඔයිට වඩා වැඩ කොටසක් කොරල තියෙනව ..කොච්චර කොරලද කියනවනම් උබේ වික්කමසිoහ මහත්තය, ඔය ප්‍රොජෙක්ට් එක බාර දුන්න ජපන් සමාගෙමේ ජපන්නු ටික, ජපාන ආණ්ඩුවෙන් අල්ලල හිරේ දැම්ම..:lol::lol::lol:රනිල පල් හොරා ඌටම ගැලපෙන් හොරු ටිකක් හොයල හොයල බාර දුන්න සoවර්ධනය කොරන්ඩ දැන් හරිනෙ... රනිල බිලියන ගානක් කොමිස් ගැහුව, ප්‍රොජෙක්ට් එකේ ජපන්නු හිරේ ගියා, 50Kg ට පැයෙන් කුරුනෑගල යන්ඩ හදන්ඩ හදන්ඩ ගෙනාපු පස් ටික පහුගිය ගo වතුරට ගහගෙන ගියා..:lol::lol::lol::lol::lol: ඕන්න පොන්න රනිලගෙ සoවර්ධනය,අන්තිමට පාර හදන්ඩ ණයට ගත්ත සල්ලිත් නැ, පාරත් නැ,...:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර පහල බැහැලද කියල නේ? 2015 වෙද්දී ගිය විදියට ගියා නම් මේ වෙද්දී නුවරටයි යාපනේටයි දෙකටම යන්නේ හයිවේ. දැන් ඉතින් කිලෝමීටර් 50ක් විතර හදනකම් හැමදාම බල බල ඉන්නවා.
    මේ වෙද්දී කොච්චර දියුණු වෙන්න තිබුන රටක් ද. :(:(
    නුවර උමං මාර්ග හදල ට්‍රැෆික් අඩුවෙලා, කොළඹ මේ වෙද්දීත් ඉස්සර වගේම පිරිසිදුවට, පාරවල් හදල, හයිවේ ගොඩක්, ඔක්කොම අමතක ම උනා නේ බං? දැන් මිනිස්සු බලන් ඉන්නේ හෙට හාල් කීයක් වෙයිද එළවලු ගෙන්න පුළුවන් වෙයිද වගේ ඒවා.
    ඔය කිලෝමීටර් පනහ හැදුවොත් කවද හරි, කියවයි ඉතින් හඳට ගියා වගේ, නේ බං?:lol:

    :sorry: :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:ඔව් ඔව් මමත් අහගෙන මිනිහ මේ ලගදි කියනව ,,පරාක්ක්‍රභාහු රජ්ජුරුවො කුරුදු හිටෝල විදේශ විනිමය අරගෙන පරාක්‍රම සමුද්‍රය හැදුව කියල, , හිනා ගිහින් මැරුන ඒක අහල..:lol::lol:

    වික්කාමසින්හය කොල්ලෝ ගහල මොලේ කචල් වෙලා ඉන්නේ මේ ටිකේ :lol:
     
    • Like
    Reactions: erozan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    600_51.gif
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ කොහොමද දන්නෙ 50KG කොල්ලෙක් කියල :eek:

    ඇයි මූ දැම්ම කලින් post වලින් කියන්න බැරිද ?
    උඹට මතකද මේවා
    Aqua car එක
    ඩුබායි අක්කා අරන් දුන්න threewheel එක
    American software company එක
    Singapore tour
    Girl friend ගෙන් ණයට සල්ලි ගත්ත ඒවා car එක හදන්නද කොහෙද
    ඇයි මුගෙ boss සුරේෂ් කියන එකා අර නිහතමානී පොර ගෙවල් mop කරන එකා
    Boss ගෙ tamilnadu wife ගෙ ගෙදර යන ඒවා
    ආ මාතර බත් කඩේ
    අල්ලපු ගෙදරට එන drone එක
    අල්ලපු ගෙදර අක්කා ශුක්‍රාණු පිහිදාපු towel එකක් පාවිච්චි කරලා pregnant වුණ එක
     
    • Like
    Reactions: Silly point

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇයි මූ දැම්ම කලින් post වලින් කියන්න බැරිද ?
    උඹට මතකද මේවා
    Aqua car එක
    ඩුබායි අක්කා අරන් දුන්න threewheel එක
    American software company එක
    Singapore tour
    Girl friend ගෙන් ණයට සල්ලි ගත්ත ඒවා car එක හදන්නද කොහෙද
    ඇයි මුගෙ boss සුරේෂ් කියන එකා අර නිහතමානී පොර ගෙවල් mop කරන එකා
    Boss ගෙ tamilnadu wife ගෙ ගෙදර යන ඒවා
    ආ මාතර බත් කඩේ
    අල්ලපු ගෙදරට එන drone එක
    අල්ලපු ගෙදර අක්කා ශුක්‍රාණු පිහිදාපු towel එකක් පාවිච්චි කරලා pregnant වුණ එක
    :lol::P
     
    :shocked:
    පෙලක් ඒව මං දැක්කෙ නෑනෙ බං :shocked:
    සෑහෙන්න තොගයක් මිස් වෙලා වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    බලපන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර පහල බැහැලද කියල නේ? 2015 වෙද්දී ගිය විදියට ගියා නම් මේ වෙද්දී නුවරටයි යාපනේටයි දෙකටම යන්නේ හයිවේ. දැන් ඉතින් කිලෝමීටර් 50ක් විතර හදනකම් හැමදාම බල බල ඉන්නවා.
    මේ වෙද්දී කොච්චර දියුණු වෙන්න තිබුන රටක් ද. :(:(
    නුවර උමං මාර්ග හදල ට්‍රැෆික් අඩුවෙලා, කොළඹ මේ වෙද්දීත් ඉස්සර වගේම පිරිසිදුවට, පාරවල් හදල, හයිවේ ගොඩක්, ඔක්කොම අමතක ම උනා නේ බං? දැන් මිනිස්සු බලන් ඉන්නේ හෙට හාල් කීයක් වෙයිද එළවලු ගෙන්න පුළුවන් වෙයිද වගේ ඒවා.
    ඔය කිලෝමීටර් පනහ හැදුවොත් කවද හරි, කියවයි ඉතින් හඳට ගියා වගේ, නේ බං?:lol:

    :yes::yes::yes::yes:

    :sorry::sorry::sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි මූ දැම්ම කලින් post වලින් කියන්න බැරිද ?
    උඹට මතකද මේවා
    Aqua car එක
    ඩුබායි අක්කා අරන් දුන්න threewheel එක
    American software company එක
    Singapore tour
    Girl friend ගෙන් ණයට සල්ලි ගත්ත ඒවා car එක හදන්නද කොහෙද
    ඇයි මුගෙ boss සුරේෂ් කියන එකා අර නිහතමානී පොර ගෙවල් mop කරන එකා
    Boss ගෙ tamilnadu wife ගෙ ගෙදර යන ඒවා
    ආ මාතර බත් කඩේ
    අල්ලපු ගෙදරට එන drone එක
    අල්ලපු ගෙදර අක්කා ශුක්‍රාණු පිහිදාපු towel එකක් පාවිච්චි කරලා pregnant වුණ එක

    :rofl:තනිකරම මානසික ලෙඩෙක් ඕකා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    වික්කමසිංහ drone එකක් අරං දුන්නද?:P