ගෙදර තනියම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    This is the last reply to you dude. Infertile person can't reproduce not only because of count. Numbers always does not matter. There are other things too but probably beyond your knowledge I guess. Please learn them before open your shitty mouth.

    Dude you probably has some mental disorder which is more severe than AnuradhaR gets. Better to seek for a help asap before your fucking dignity destroy you.

    Now get lost shit head I have many things to do rather wasting my time on a dumb cock sucker like you.

    Adieu.... !!!

    says the one who lost his mind cause I misspelled a word. thank you for enlightening me sir. I will follow the path you have shown.
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    how could i consider myself be immortal if people talk about me after i die?
    it dosent matter even if i will be worshiped like jesus or buddha after i die...
    you know why?? cuz will be fucking dead i wouldn't feel a thing....

    Nope if you live like a king you'd die like a king.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    කඩේකට එහෙම ගියාම මට තේරෙනව මම රිලැක්ස් නෑ කියල. අත පය නිකං ලොක් වෙලා වගේ..
    මට එළකිරියෙ කවුරුහරි කිව්ව ඒ ගතිය මග ඇරෙන්ඩ propranolol 40mg පෙත්තක් බීල යන්ඩ කියල.
    නෙට් එකෙත් තියෙනව ඔය කතාව..
    බීපු පලවෙනි දවසෙ විතරයි මට සැහැල්ලු ගතියක් දැනුණෙ
    ආයෙ බිව්වට කවදාවත් එහෙම සැහැල්ලු ගිතියක් ආවෙ නෑනෙ..

    propranolol වලට බඩ බුරුල් වෙන ගතියකුත් එනව :lol:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුළුවන්නං මගෙ මේ අසනීප තත්වෙ හොඳ කරල දියල්ල..

    ඉතුරු ටික මම බලාගන්නං..

    එහෙම වෙන්නෑ බං. මේකෙ උන් පණ්ඩිත කතා කියයි අසුභවාදී වෙන්න එපා අරකයි මේකයි කියල. ඒත් ඇත්තම තත්වෙ මනුස්සයෙක්ගෙ ජීවිතේ ගොඩක් දේවල් තීරණය වෙන්න ඒ මනුස්සයගෙ උත්සාහයට උවමනාවට වඩා බාහිර සාධක බලපානව. කොච්චර මීටර් 100 දුවන්න ආස එකෙක් වුනත් කොච්චර උත්සාහ කලත් උපතිංම කකුල් දෙක වැඩ කරන්නැත්තං ඌ කොච්චර උත්සාහ කලත් වැඩක් නෑ බං :( ධනාත්මක චින්තනෙයි අරකයි මේකයි කියල හිත හදන කතා කියයි ගොඩක් අය. ඒව තමා සමාජය පිලිගන්න ආස සේරම තීරණය කරන්නෙ තමං කියල. ඒ වුනාට තමන්ට පාලනය කරන්න බැරි බාහිර සාධක ගොඩක් තියෙනව. ඇත්ත තිත්තයි හිත හැදෙන්නෑ හිතට මාර සහනයක් දැනෙන්නෑ. ඒ වුනාට ලෝකෙ වැඩ කරන්නෙ ඒ විදිහට.

    උඹට සමහර විට ප්‍රගතියක් ලබන්න පුලුවන් වෙයි. සමහර විට උඹ මැරෙනකං වෙනස් වෙන එකක් නෑ. උත්සාහ කරල බලන්න විතරයි බං පුලුවන්. මිනිස්සු 1000ක් ගත්තොත් උන් දහස් විදිහක්. එකෙක් මේ වගේ ඉඳල අරහෙම වුනා කියන්නෙ අනික් 999ම ඌ වගේ වෙනස් වෙනව කියන එක නෙමේ. එකෙක් කකුල් පණ නැතුව ඉඳල පණ එයි තව එකෙක්ට අත් දෙකත් පණ නැතුව ගිහිං තව විඳවන්න වෙයි.

    ලෝකෙවත් මනුස්ස ශරීරෙවත් වැඩ කරන්නෙ අපිට ඕනෙ විදිහටවත්, සාධාරණත්වය අසාධාරණත්වයවත් බලල නෙමේ. :no: :(
     
    • Like
    Reactions: Dishta Didin

    :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Don't let arrogant idiots to get into you. They would be destroyed by their diginity oneday for sure. Identify your true potential and keep developing it. You can win this world

    Watch this.

    i feel more sorry about this guy than the originally disabled ones. :( willful ignorance is the worst disease one can get in their life time. Perhaps AnuradhaRa should be happy for not being someone like Rampage.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    එහෙම වෙන්නෑ බං. මේකෙ උන් පණ්ඩිත කතා කියයි අසුභවාදී වෙන්න එපා අරකයි මේකයි කියල. ඒත් ඇත්තම තත්වෙ මනුස්සයෙක්ගෙ ජීවිතේ ගොඩක් දේවල් තීරණය වෙන්න ඒ මනුස්සයගෙ උත්සාහයට උවමනාවට වඩා බාහිර සාධක බලපානව. කොච්චර මීටර් 100 දුවන්න ආස එකෙක් වුනත් කොච්චර උත්සාහ කලත් උපතිංම කකුල් දෙක වැඩ කරන්නැත්තං ඌ කොච්චර උත්සාහ කලත් වැඩක් නෑ බං :( ධනාත්මක චින්තනෙයි අරකයි මේකයි කියල හිත හදන කතා කියයි ගොඩක් අය. ඒව තමා සමාජය පිලිගන්න ආස සේරම තීරණය කරන්නෙ තමං කියල. ඒ වුනාට තමන්ට පාලනය කරන්න බැරි බාහිර සාධක ගොඩක් තියෙනව. ඇත්ත තිත්තයි හිත හැදෙන්නෑ හිතට මාර සහනයක් දැනෙන්නෑ. ඒ වුනාට ලෝකෙ වැඩ කරන්නෙ ඒ විදිහට.

    උඹට සමහර විට ප්‍රගතියක් ලබන්න පුලුවන් වෙයි. සමහර විට උඹ මැරෙනකං වෙනස් වෙන එකක් නෑ. උත්සාහ කරල බලන්න විතරයි බං පුලුවන්. මිනිස්සු 1000ක් ගත්තොත් උන් දහස් විදිහක්. එකෙක් මේ වගේ ඉඳල අරහෙම වුනා කියන්නෙ අනික් 999ම ඌ වගේ වෙනස් වෙනව කියන එක නෙමේ. එකෙක් කකුල් පණ නැතුව ඉඳල පණ එයි තව එකෙක්ට අත් දෙකත් පණ නැතුව ගිහිං තව විඳවන්න වෙයි.

    ලෝකෙවත් මනුස්ස ශරීරෙවත් වැඩ කරන්නෙ අපිට ඕනෙ විදිහටවත්, සාධාරණත්වය අසාධාරණත්වයවත් බලල නෙමේ. :no: :(

    :yes: තිත්ත ඇත්ත :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    මම කැමති නෑ සක්කිලි හැකර කටවල් වලට :yes:

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    බොට කියල ඇති වෙලා, රත්නපුරේ අපු වෙලාවක කෝල් කරපන් අඩියක් ගහන්න :)

    රත්නපුරේ කොහෙද කියපං ඉස්සෙල්ල :angry: බොරු කයිවාරු නැතුව