ගෙදර තනියම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඊයෙ උදේ ඉඳං ගෙදර තනියම ඉන්නෙ.. අම්මත් නෑ තාත්තත් නෑ

    එයාල එන්නෙ හෙට හවස්වෙලා

    හවස තේ එකක් තනියම හදා ගත්ත :P

    ඊයෙයි අදයි දවල්ට රයිස් ගෙනල්ල බල්ලටත් දීල කෑව. කුකුල්මස් කෑලි ටික පූසට දුන්න..
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Dude why are you leading a jobless life.
    Don't give excuses I know you have a psychiatric disorder. But meantime I saw that you are going to terminate your life once your parents die.

    See the user Scurv. He is a dumb fuck fellow living alone. No family, no friends , no exact place to live but yet manage to buy things he wants and enjoy his life at the perspective of his.

    Look at you and see how lucky you are? You have both parents, house etc.

    Both you have mental disorders but yet Scurvy is ahead of you.

    Please find some tutorials on internet and learn some graphic design , web developments and try to earn online money like Scurvy does. Then you'll be able to die like a pro.
     
    Both you have mental disorders but yet Scurvy is ahead of you. :sorry:

    මම උඹලට කියපු හැම දෙයක්ම ඇත්ත මචං :yes: එදානං මැරෙන්ඩම හිතුණ..

    අනේ මංද මට මොකුත් කරගන්ඩ බෑ. කරන්ඩ හිතෙන්නෙත් නෑ.. ඕව කරන යාලුවෙක් ළඟ හිටියනං පොඩ්ඩක් ඉස්සරහට යන්ඩ තිබුණ. ඌ කරන හැටි බලං ඉඳල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    Why don't you eat chicken?

    කනව මචං.. මස් වලින් කන්නෙ කුකුල් මස් විතරයි.. හැබැයි ඉඳල හිටල..

    ලොකු මාලු කන්නෙත් නෑ. පොඩි සාලයො එහෙම බැදල කන්ඩ අාසයි.. හාල්මැස්සො කනව, බිත්තර කනව

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ස්කර්වියට ඇත්තටම මොකද බං වෙලා තියෙන්නෙ :confused:

    ඌ ඇයි වෙරි වෙලා වගේ කතා කරන්නෙ ?

    ඌට ඉංග්‍රීසිත් පුළුවන්. සමාජෙට බයත් නෑ..