Trip to Bundala

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    බූන්දල පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ නිවාඩුවක් එන නිසා.ලගදි ගියපු උන් ඉන්නවද බන්.කොහොමද මේ කාලෙට සත්තු එහෙම ඉන්නවද?.දවස් දෙකක් එහේ නැවතිලා ඉන්නවා.සෆාරි ටුවර් එකක් එහෙමත් යන්න බලාපොරොත්තු වෙනවා.:love: