Ausi ද? ... NZ ද? ...

Snoww

Member
Apr 30, 2018
15
1
0
මචං ල මෙකට හරියටම දන්න උන් උත්තර දීපල්ල ... thread එක වෙන වෙන බයිල වලට නම් නෙවෙයි ... :angry::angry:.
දැන් මේ යන විදියට PR ටිකක් අමාරු වේගන එන්නෙ ... මට හිතෙන්නෙ sudent visa තමා promote කරන්නෙ මොකද උන්ට ඒක income වගේම 1,2,3 years උන්ගෙ රටෙ ඉදල , professional certificate අරගත්තු උන් උන්ට වටිනව ... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි ;). ඊට පස්සේ job visa then PR.
හරි ... දැන් මගේ ප්‍රස්ණය ....:confused:

ඔය රට වල් වලින් ඔය වැඩේට හොදම රට කුමක්ද ?

ඔය මෙහෙ ඉන්න බක පන්ඩිතයො එහෙම මෙකට පැනල මොඩ ආතල් නම් දෙන්න එපා !!! :rofl::rofl: මං හරි වසයි :angry:

අන් අයට අත දෙන්න බලාගෙන ඉන්න පරාර්තකාමී සින්හලු ... හුදී අසරන සිරි ලංකා වාසී අසරණ කොල්ලන් හට අනුකම්පා කරත්වා!!:yes:
 
Last edited:
  • Like
Reactions: gayendra9*9

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage yaaluwo godak aya innawa oya ratawal dekema mchn...
    un kiyana wdiyata nz hodai. habayi patta amarui pr ganna...
    un unge rate quality1 rakaganna balanawa always. nature1 ehema patta...
    kollayi ballayi salli thiyana hema ekamayi redda asse daganne nalu like ausi....
     
    OOkaay... දැන් NZ after Stud.visa job visa 3 yrs කරන්න යනවලු නෙද ?v:cool:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Australia welcomed more than 600,000 foreign students in 2017
    The total number of job openings from 2017 to 2024 will be about 516,600 per year

    ඔසී වල citizen ලයි , PR ගියපු අයත් ඉන්නවනේ .මුලින් තමන්ගේ රටේ එවුන්ට ජොබ්ස් දෙන්නත් ඕනෙනේ . එක හින්දා හොද demand එකක්ති යෙන filed එකක් බලලා degree එක කරන්න .
    හොදට කල්පනා කරලා ගේම ගහන්න .ඔය රටවල් දෙකෙන් තමන්ගේ filed එකට හොදම ජොබ්ස් opportunity තියෙන රට තෝරාගන්න

    https://www.sbs.com.au/yourlanguage...will-be-high-demand-australia-next-five-years
    http://monitor.icef.com/2018/03/australia-welcomed-600000-foreign-students-2017/
     
    Last edited:

    Champ_01

    Active member
  • May 25, 2017
    363
    35
    28
    Silicon Valley
    Canada දෙකටම වඩා ලේසි නේ.. :confused: වැඩි විස්තරයක් දන්නැහැ..:baffled:

    But NZ පට්ට country එක.. :yes:

    BUMP!
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    danatama inne auzy machan man.. kiyala wadak na ban job market eka nan full fuck IT acc walata.,.. ane manda mat IT kare.. yanna weyda manda pack karagena :(

    me canada seen eka kiyahanko

    dan nan ayet yanne na machan student.. yanawanan skilled tama

    broo accounting field 1th job nadda
    degree +professional course tyna ayatath job komada accounting field
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    danatama inne auzy machan man.. kiyala wadak na ban job market eka nan full fuck IT acc walata.,.. ane manda mat IT kare.. yanna weyda manda pack karagena :(

    me canada seen eka kiyahanko

    dan nan ayet yanne na machan student.. yanawanan skilled tama

    machan lawyerslata kohomada job market eka
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    danatama inne auzy machan man.. kiyala wadak na ban job market eka nan full fuck IT acc walata.,.. ane manda mat IT kare.. yanna weyda manda pack karagena :(
    me canada seen eka kiyahanko

    dan nan ayet yanne na machan student.. yanawanan skilled tama

    උබ NZ ට්‍රයි කලේ නැද්ද ? ඒක ඊට අමාරුද ?
     
    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    Salli walata moko ban mechara lassana ratak dala yanne :sorry::sorry:

    ඇත්ත කියහන් උබ ඇමති පුතෙක් නොවුනත් උබ ප්‍රාදේසිය සභාවක සභාපති කෙනෙක්ගෙ වත් පුතෙක් නෙද?

    නැත්තම් අනික් උන් ඔක්කොම යන්න දගලනකොට උබල විතරක් ඉන්න දගලන්නේ ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    mage yaaluwo godak aya innawa oya ratawal dekema mchn...
    un kiyana wdiyata nz hodai. habayi patta amarui pr ganna...
    un unge rate quality1 rakaganna balanawa always. nature1 ehema patta...
    kollayi ballayi salli thiyana hema ekamayi redda asse daganne nalu like ausi....

    AUS PR gatta kiyanne NZ PR gatta wagema thamai, AUS PR aran NZ inna puluwan ona nam