මචං ල මෙකට හරියටම දන්න උන් උත්තර දීපල්ල ... thread එක වෙන වෙන බයිල වලට නම් නෙවෙයි ... 
.
දැන් මේ යන විදියට PR ටිකක් අමාරු වේගන එන්නෙ ... මට හිතෙන්නෙ sudent visa තමා promote කරන්නෙ මොකද උන්ට ඒක income වගේම 1,2,3 years උන්ගෙ රටෙ ඉදල , professional certificate අරගත්තු උන් උන්ට වටිනව ... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
. ඊට පස්සේ job visa then PR.
හරි ... දැන් මගේ ප්රස්ණය ....
ඔය රට වල් වලින් ඔය වැඩේට හොදම රට කුමක්ද ?
ඔය මෙහෙ ඉන්න බක පන්ඩිතයො එහෙම මෙකට පැනල මොඩ ආතල් නම් දෙන්න එපා !!!
මං හරි වසයි
අන් අයට අත දෙන්න බලාගෙන ඉන්න පරාර්තකාමී සින්හලු ... හුදී අසරන සිරි ලංකා වාසී අසරණ කොල්ලන් හට අනුකම්පා කරත්වා!!

.දැන් මේ යන විදියට PR ටිකක් අමාරු වේගන එන්නෙ ... මට හිතෙන්නෙ sudent visa තමා promote කරන්නෙ මොකද උන්ට ඒක income වගේම 1,2,3 years උන්ගෙ රටෙ ඉදල , professional certificate අරගත්තු උන් උන්ට වටිනව ... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
. ඊට පස්සේ job visa then PR.හරි ... දැන් මගේ ප්රස්ණය ....

Last edited: