රෝසි ආච්චි;23407165 said:mona anuradhapure kellada ban? ara niruwath karapu ekida?![]()

People should stop voting to politicians
People should not follow any politicians
People should not attend to any politicians meetings, ceremonies etc
If SL needs to be a country then it should hand over to a director board which will reshuffle in every 3 years by their performance.

Penuma wenas wage neda bn
උඹේ නoගි කෙනෙක්ට/පවුලෙ කෙනෙක්ට මෙහෙම වුනානන්? 
eki neme ban
100% ක් sure නැතුව fb වගේ දැක්ක කියල කියන්න බැනේ බන්. මන්නන් දෙන උත්තරේ මන් දන්නැ කියන එක.
අනික මචන් උඹලට පවු කියල හිතෙන්නේ නැද්ද මේ කෙල්ල ගැන? තාත්තල මල්ලිල ගහගත්තු කාගේ වැරැද්ද වුනත් රටම ඉස්සරහ මෙහෙම කෙල්ලෙක්ට වෙන එක අවුල් නේද?උඹේ නoගි කෙනෙක්ට/පවුලෙ කෙනෙක්ට මෙහෙම වුනානන්?
එකෙන්ම බන් මට හැකියාවක් තිබ්බනන් මන් මේ කෙල්ලව රට ගෙන්නන් බඳිනව. ඒත් මේ වෙලාවේ මට එහෙම කරන්න හැකියාවක් නැ මට විසඳගන්න වෙන ප්රශ්න කිපයක් තියෙන හන්ද![]()