මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න

ගණිකාවක් සමග රැයක් ගතකල කොල්ලෙක්ට ඇය ගැන ආදරයක් හිතිලා​

attachment.php

ක්‍රිෂාන් එරන්දකයන්ගේ අපුරු ගීතයක් තමයි " මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න ". මේ අපූරු ගීතයේ අරුතය වන්නේ,

මේ නිහඬ බව බිදින්න

මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න
 
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න //
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න
 
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න //
මට ආදරේ ඇයි
එක වරක් කියන්න

මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න

" මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න " මේ පද පේලිය ඉතාම කෙටියි සහ ඉතාම සරලයි. මෙය බොහොම නිදහසේ ලියපු ගීතයක් . පළමු පද පේලි අසන ගීතය රස වින්දින්නන්නට හිතා ගන්නට බැහැ මේ මොකක් ද කියන්නේ කියලා. හැබැයි උපකල්පනය කරනවා මේ ඉන්නේ පිරිමියෙක් බව. ඔහුගේ ආරාධනාවක් තිබෙනවා දැන් අපි ගොඩක් වෙලා නිහඬව හිටියා. ඔබ ගොඩක් වෙලා නිහඬව ඉන්නවා. ඉතින් මොනවා හරි කියන්න. ඇය සිනා සෙන්නේ නෙත් අගින්. ඔබ දැක ඇති නෙත් අගින් සිනා සෙන කාන්තාවෝ. ඉතින් ඔහු ඉල්ලීමක් කරනවා නෙත් අගින් හිනාවෙලා මොනවහරි කියන්න කියලා.

ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න //
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න

දැන් මේ ගීතය වෙනත් අතකට කැරකෙනවා. " ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න " මේ තරුණිය ඔහුගේ නොවෙයි. ඔහුගේම නොවන බව පැහැදිලි වෙනවා මට හිතන්නට බැහැ ඔබ මගෙමයි කියලා. ඔබ මට අයිති නැහැ. " ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න " ඔහුට තව දුරටත් සුසුම් හෙලන්න බැහැ. දැන් අපිට හිතෙනවා ඔහු කවුද ? ඇය කවුද ? ඇය ඔහුගේ කවුද ? ඔහු ඇයගේ කවුද ? කියන දේ අතර අපි අතරමන් වෙනවා මේ ගීතය රස විඳිනකොට.

දැන් පැහැදිලියි ඔවුන් පෙම්වතුන් පෙම්වතියන් තමයි. හැබැයි හදවතින් බැඳුනු පෙම්වතුන්. නමුත් ඇගේ පහස ලබා ගැනීමට ආ මේ තරුණයා මේ තරුණියට පෙම් කරනවා. ඒ නිසා තමයි කියන්නේ මොනවා හරි කියන්න. දෙදෙනාගේ අවසන් හෝරාව එළඹෙන්නේ ඔවුන්ගේ වෙන්වීමයි.

දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න //
මට ආදරේ ඇයි
එක වරක් කියන්න

මෙය ගලා ගෙන යන්නේ පුදුම සුන්දර ආකාරයකට. " දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න " මේ තරුණයා රාත්‍රිය ගත කරන්නේ ඔහු ඉන්නේ ඔහුට අයිති නැති කෙනෙක් එක්ක. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් පැමිණ ඇත්තේ රාත්‍රිය ගත කිරීමට බවයි. දෙවන පද මාලාවෙන් ඔහු පවසනවා ඔබ මට අයිති නැහැ යනුවෙන්.

දැන් මේ තුන්වන පද මාලාවෙන් කියන්නේ ඉර නැගෙන්නට ලඟයි. ඒ හින්දා තව එක පාරක් හරි මාව සිඹින්න. මව සිපගන්න. හැබැයි තව එක පාරක් හෝ ඔබ මට කියන්න මට ආදරෙයිද කියලා. මෙතන තියෙන්නේ සුන්දර ප්‍රේමයක්. අපට කියන්න පුළුවන් ගණිකාවක් ආශ්‍රය කරපු ගැනුම්කරුවෙක් කියන දෙයක් විදිහට. තව කෙනෙක්ට කියන්න පුළුවන් ගෙවල් වලට හොරෙන් තරුණියගේ කාමරයට පැනපු තරුණයෙක් කියපු දෙයක් විදිහට. තවත් කෙනෙක්ට කියන්නට පුළුවන් අසල්වැසි නිවසකට පැනපු තරුණයෙක් කියන දෙයක් විදිහට.

source http://thewoman.lk/song-malli/
 
Attachments

  • Song thewoman.lk 1.jpg
    Song thewoman.lk 1.jpg
    76.2 KB · Views: 600
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,139
    7,421
    113
    Kotahena
    මෙකි/මෙක ගෙ කට නං තියෙනව නිකං ලෙනක් වගේ රයිට්

    ඒත් තවම YouTube video එකක් පෝස්ට් කරගන්න තේරෙන්නේ නෑ :lol: රයිට්

    ඒක නෙමෙයි.
    ඔය සීන් එක උනේ ඔයාගෙ තාත්තට වෙන්න බැරිද?

    නෑ මම නිකං හැසිරීම දැකල කියන්නේ සිරා ගන්න එපා 'අක්කේ'
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    • Like
    Reactions: nishi_gurl

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මෙකි/මෙක ගෙ කට නං තියෙනව නිකං ලෙනක් වගේ රයිට්

    ඒත් තවම YouTube video එකක් පෝස්ට් කරගන්න තේරෙන්නේ නෑ :lol: රයිට්

    ඒක නෙමෙයි.
    ඔය සීන් එක උනේ ඔයාගෙ තාත්තට වෙන්න බැරිද?

    නෑ මම නිකං හැසිරීම දැකල කියන්නේ සිරා ගන්න එපා 'අක්කේ'

    මේකත් සිරා ගන්න එපා මල්ලියෝ මට ආරංචි උනේ මේ seen එක උනේ ඔයාගේ තාත්තට කියල. මට youtube post කරගන්න තේරෙන්නේ නැති එක ඔයාම කියල දෙන්නකෝ මල්ලි. ඔය වගේ බුද්ධිමත් අයගෙන් ඉගෙනගන්න මමත් කැමතියි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,421
    113
    Kotahena
    මේකත් සිරා ගන්න එපා මල්ලියෝ මට ආරංචි උනේ මේ seen එක උනේ ඔයාගේ තාත්තට කියල. මට youtube post කරගන්න තේරෙන්නේ නැති එක ඔයාම කියල දෙන්නකෝ මල්ලි. ඔය වගේ බුද්ධිමත් අයගෙන් ඉගෙනගන්න මමත් කැමතියි.
    අනේ අක්කියෝ :love::love: ඔයාගේ මේ අහිංසක මල්ලියා හරියට දන්නෙත් නෑ යුටියුබ් පොස්ට් කරන්න :(

    අක්කි හොයාගත්ත දාක මටත් කියා දෙන්නකෝ :sorry:

    ඉතිං අපි මේ ලබා උපන් හැටිනේ අක්කියෝ දුක් වෙන්න එපා.. අපි දෙන්නගේ තාත්තා කවදාහරි දවසක අපිව බාරගනියි නේද?
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    අනේ අක්කියෝ :love::love: ඔයාගේ මේ අහිංසක මල්ලියා හරියට දන්නෙත් නෑ යුටියුබ් පොස්ට් කරන්න :(

    අක්කි හොයාගත්ත දාක මටත් කියා දෙන්නකෝ :sorry:

    ඉතිං අපි මේ ලබා උපන් හැටිනේ අක්කියෝ දුක් වෙන්න එපා.. අපි දෙන්නගේ තාත්තා කවදාහරි දවසක අපිව බාරගනියි නේද?

    මම නම් දන්නවා දැන්. හොද මිනිස්සුන්ත් ඉන්නවනේ මේකේ. එක්කෙනෙක් මට කියල දුන්නා. හැබැයි ඔයාට කියල දෙන්නේ නෑ ඉතිම්. ඔව් තාත්තා ඔයාව බාරගනියි මම හිතන්නේ. හොද පුතෙක් වෙන්න බලන්නකෝ මල්ලියෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,421
    113
    Kotahena
    මම නම් දන්නවා දැන්. හොද මිනිස්සුන්ත් ඉන්නවනේ මේකේ. එක්කෙනෙක් මට කියල දුන්නා. හැබැයි ඔයාට කියල දෙන්නේ නෑ ඉතිම්. ඔව් තාත්තා ඔයාව බාරගනියි මම හිතන්නේ. හොද පුතෙක් වෙන්න බලන්නකෝ මල්ලියෝ
    සතුටු කඳුළු කැටි කැටි වැටුනා මයේ අක්කියෝ. බදාගෙන අඩන්න හිතුන පැයක් විතර මයේ අක්කි ලබන ආත්මෙත් මගේම අක්කි වෙලා උපදින්න ඕන :love: :love::love: අපිට තාත්තෙක් හිටියත් නැතත් :sorry:
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    සතුටු කඳුළු කැටි කැටි වැටුනා මයේ අක්කියෝ. බදාගෙන අඩන්න හිතුන පැයක් විතර මයේ අක්කි ලබන ආත්මෙත් මගේම අක්කි වෙලා උපදින්න ඕන :love: :love::love: අපිට තාත්තෙක් හිටියත් නැතත් :sorry:

    hahahahahaha
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ලංකාවේ උන්ට අනුන්ගේ සින්දුවක් හරි කමක් නැහැ වලියකට එල්ලෙන්න.
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    Thread ekata kunuharapa dapu ponnayatai kiyanne me. ube nama dapan kunuharapa danna kalin. haiyak thiyanawanam oya dapu eka meke comment karapan balanna. ponnaya ponnaya ponnaya