Podcast

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Ah Podcasts gena math thread ekak daanna kiyala hithan hitiye IELTS karana ayata help ekak wenna.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Hyperstella for deep science fans...not for general audience

    මාත් සයන්ස් දන්නවා බ්‍රෝ ..ලිකිත සහ ප්‍රයෝගික සුදුසුකම් දෙකම තියනවා ..ඕන තරම් පොඩ් කාස්ට් තියනවා බන් ඩීප් සයන්ස් කථා කරන ඉලුමිනෂන් එකක් බලපන් උන් ඩීප් සයන්ස් ජේනරල් ඕඩියන්ස් එකට දෙන ලස්සන ඔතන ප්‍රශ්නේ ..හයිපස්ටෙලා උන් නිකන් පොර වෙන්න දගලනවා උන් හිතන්නේ ලෝකෙම තියන සයන්ස් උන් දන්නව කියල මෙලෝ රහක් නැ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔව් බන් Hyaperstella නම් රහක් ම නෑ.

    Illumination no .1 අනිත් හොද එකකට් තියෙන්නෙ Techkatha තමා උන් ටිකක් unprofessional උනාට content පට්ට tech නම් techkatha තමා .

    ඔව් බන් උන් සෙට් එකත් හෝදයි...
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    podcast අහන කට්ටිය පොඩ්ඩක් set වෙමු ද .improve වෙන්න ඕන මොනවද.කට්ටියටම වැදගත් වෙයි.

    සේරම Sinhala podcasts එකම audio quality එකකට එනවානම් මාරම වටිනවා මචං. මං කියන්නේ Illumination, Hyperstella වල වගේ ලෙවල් එකක්.

    Podcasts.lk aggreagator එකේ දැනට තියෙන podcasts වල stats (number of listeners) එ් පොඩ්කාස්ට් එක කරන අයටවත් බලන්න දෙන්න පුළුවන් නම් මේවා Monetize කරන්නත් ක්‍රමයක් හැදේවි.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මාත් සයන්ස් දන්නවා බ්‍රෝ ..ලිකිත සහ ප්‍රයෝගික සුදුසුකම් දෙකම තියනවා ..ඕන තරම් පොඩ් කාස්ට් තියනවා බන් ඩීප් සයන්ස් කථා කරන ඉලුමිනෂන් එකක් බලපන් උන් ඩීප් සයන්ස් ජේනරල් ඕඩියන්ස් එකට දෙන ලස්සන ඔතන ප්‍රශ්නේ ..හයිපස්ටෙලා උන් නිකන් පොර වෙන්න දගලනවා උන් හිතන්නේ ලෝකෙම තියන සයන්ස් උන් දන්නව කියල මෙලෝ රහක් නැ..

    මම කියන්න හිතපු දේ උබ කියලා තියෙනවා... :D:yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    content creation walata gewanna oona kiyana seen eka gena kattiya mokada hithanne

    මුලින් කියපන්කෝ උඹ මොන podcast එකේ මොකාද කියල..... :P:P

    Ilumination එකේ සත්‍ය ජී කියන අධි පෝෂණය හැදුනු ගෝතය ද.... ??

    නැත්තම් patreon හිඟාකන මලින්ද ගොයිය ද???

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙමත් නැත්තං අර hyperstella කියන ලපයි සිපයි podcast එකේ මොකෙක් හරි ද..... :rofl::rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113
    මාත් සයන්ස් දන්නවා බ්‍රෝ ..ලිකිත සහ ප්‍රයෝගික සුදුසුකම් දෙකම තියනවා ..ඕන තරම් පොඩ් කාස්ට් තියනවා බන් ඩීප් සයන්ස් කථා කරන ඉලුමිනෂන් එකක් බලපන් උන් ඩීප් සයන්ස් ජේනරල් ඕඩියන්ස් එකට දෙන ලස්සන ඔතන ප්‍රශ්නේ ..හයිපස්ටෙලා උන් නිකන් පොර වෙන්න දගලනවා උන් හිතන්නේ ලෝකෙම තියන සයන්ස් උන් දන්නව කියල මෙලෝ රහක් නැ..

    Illumination koheda bn deep science kata krnne... illumination kiyanne day to day technology, science kata krn podcast ekk...

    Ub unge hash talk kiyana page eka kiywl blpn... echchara danumak english article kiywlwt ganna ba
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113
    සොයන්නා;23426164 said:
    මුලින් කියපන්කෝ උඹ මොන podcast එකේ මොකාද කියල..... :P:P

    Ilumination එකේ සත්‍ය ජී කියන අධි පෝෂණය හැදුනු ගෝතය ද.... ??

    නැත්තම් patreon හිඟාකන මලින්ද ගොයිය ද???

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙමත් නැත්තං අර hyperstella කියන ලපයි සිපයි podcast එකේ මොකෙක් හරි ද..... :rofl::rofl:

    Ai ub unta wada hena porakda? Ub krpnko podcast ekk apitath ahanna