![]()
නිකන් ඉන්න එකේ වෙනසකට කෙල්ලෙක් එක්ක චැට් කරන්න හැදුව ඔන්න අපේ කෙල්ලෝ , මෙලෝ රහක් නෑ
කෙල්ලෝ නොවයි හුට්ටෝ මේ කොල්ලෝ. උබලත් මේවට රැවටෙනවා නේ
oya kello nemei kollo bun
ohoma profile ekak hada gattama kollo ida kadam unat liyala denawa oi
airtel කාඩ් එකක් එවන අයට මගේ පොටෝ එවනවා.දවසම චැට් කරනවා. කාඩ් එවන්නේ නැතුව මැසේජ් කරලා කරදර කරන්න එපා.

Ehema Card dana gonnu innawada bn,
ගොන්නු නෙමේ ගොන් මී හරක්
කාලෙකට කලින් මමයි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා ගැලෙව්වා 10ක් එකෙක්ගෙන්
ඊය සුට්ටෝ කොල්ලො එක්ක චැට් කරන්නෙ.
![]()
නිකන් ඉන්න එකේ වෙනසකට කෙල්ලෙක් එක්ක චැට් කරන්න හැදුව ඔන්න අපේ කෙල්ලෝ , මෙලෝ රහක් නෑ
