මාර කම්මැලි ගතියක් දැනෙනවා
මචං මට මාර කම්මැලි ගතියක් දැනෙනවා ලදී ඉදලා.. ඔලුව ඇස් වල බර ගතියක් දැනෙනවා. වැඩක් කරන්න සෑහෙන ප්‍රේතිරෝධයක් දැනෙන්නේ. මෙවෙට හේතු මොනවා වෙන්න පුලුවන්ද.
මන් gym ගිහින් හොදට සෙල්ලන් කරලා ඉන්න dial එකක්.
නමුත් මේ ලදී ඉදලයි මේ සීන් එක.
Cholostarol නැහැ සිනි නැහැ.
කවුරුත් ඉන්නවද මෙහෙම වෙන්න හේතුවක් දන්නා උන්. Dr. කෙනකේ ලගට යනවනම් කොහම කෙනෙක්ද හම්බ වෙන්න ඕනේ.
ස්තුත්යි