මාර කම්මැලි ගතියක් දැනෙනවා

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මාර කම්මැලි ගතියක් දැනෙනවා

    මචං මට මාර කම්මැලි ගතියක් දැනෙනවා ලදී ඉදලා.. ඔලුව ඇස් වල බර ගතියක් දැනෙනවා. වැඩක් කරන්න සෑහෙන ප්‍රේතිරෝධයක් දැනෙන්නේ. මෙවෙට හේතු මොනවා වෙන්න පුලුවන්ද.

    මන් gym ගිහින් හොදට සෙල්ලන් කරලා ඉන්න dial එකක්.
    නමුත් මේ ලදී ඉදලයි මේ සීන් එක.
    Cholostarol නැහැ සිනි නැහැ.

    කවුරුත් ඉන්නවද මෙහෙම වෙන්න හේතුවක් දන්නා උන්. Dr. කෙනකේ ලගට යනවනම් කොහම කෙනෙක්ද හම්බ වෙන්න ඕනේ.

    ස්තුත්යි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Sugar?Pressure?Depression? stress? Or gym without proper recovery meals.Lack of nutrition? protein shakes? or just that pace of time in life:)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    mata hithenne uba age vitamin aduwak (B) ho, blood wala iron aduwak (rathu rudhiranu wala)

    eth bro eka hariyatama kiyanna medical knowladge ho experince naa
    oya podi dockek allala ahala balanna. uparima unoth ube blood test karay.
    naththan uben prashna ahala vitamin tiak liyala dey...

    ubata one nam 300 - 500 yay.... that is the best option
     
    Thank you machanla