Central Bank call kara un kiwwa Gannawa kiyala. Help karapu ayata thanks![]()
ehenam hodai

Central Bank call kara un kiwwa Gannawa kiyala. Help karapu ayata thanks![]()

තොට ලංකාවේ වැලිඩ් රුපියල් 200 අඳුරගන්න්ත් බැහැ
ගෙදර ඉන්න ගැනි ගේ පෙට්ටිය කඩාගන්නත් බැහැ
හැබැයි අල්ලපු ගෙදර අල්මාරියේ ප්ලාස්ටික් පය්යවල් හොයන්න යනව
හොඳ වැඩේ තොට
මොනාද පුළුවන් උබට? නෙද්දකින් බන් ඔහොමත් ජිවිත. අම්මප තුහුක් විතරක්


අඩෝ කස්ටා 8000ම ගෙව්වේ 200 කොල වලින්ද? කොල 40...
මට තියෙන ප්රශ්නේ උබේ ඔල මොට්ටල කම නෙමෙයි...කස්ටා එච්චර කොල ගානක් මෙච්චර කල් තියන් හිටියද කියල![]()
Ikman එකේ දාලා 150ට දෙනව කියපන්...
"Ancient 200 money for coin collectors"
BOC ekata dilawath change karaganna berida ?![]()
hoda welawata damme.. mama danneth na.
habai dakketh na godak kalekin.
eth thahanam nam kohomada minissunge gawa tiyenne?
ewa maru karaganna kalayak dunnada?

One un innwanam PM karapan.
wife ge seen eka goda dagaththada ban

හොද තත්වයෙන් තියෙනවනම් මට 2ක් දීපන්, මම වටිනාකම ගෙවන්නම්.
One un innwanam PM karapan.
