Me Rs.200 Kole walangu nedda?

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :lol: තොට ලංකාවේ වැලිඩ් රුපියල් 200 අඳුරගන්න්ත් බැහැ


    ගෙදර ඉන්න ගැනි ගේ පෙට්ටිය කඩාගන්නත් බැහැ


    හැබැයි අල්ලපු ගෙදර අල්මාරියේ ප්ලාස්ටික් පය්යවල් හොයන්න යනව

    හොඳ වැඩේ තොට


    මොනාද පුළුවන් උබට? නෙද්දකින් බන් ඔහොමත් ජිවිත. අම්මප තුහුක් විතරක්

    :lol::lol:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    avatar524227_6.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ කස්ටා 8000ම ගෙව්වේ 200 කොල වලින්ද? කොල 40...:oo:

    මට තියෙන ප්‍රශ්නේ උබේ ඔල මොට්ටල කම නෙමෙයි...කස්ටා එච්චර කොල ගානක් මෙච්චර කල් තියන් හිටියද කියල :confused:

    matat tiyena prashne okamai.

    ai u ochchara kalayak tiyan hitiye valid nattan.

    dan muta oka dunna kiyala uta 8000 ta wada watinakamak ganna bari unane.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    hoda welawata damme.. mama danneth na.
    habai dakketh na godak kalekin.

    eth thahanam nam kohomada minissunge gawa tiyenne?

    ewa maru karaganna kalayak dunnada?

    Kalayak dunne ne ban Cash maru karaganna behe Account ekakata daanna one kiwwa. neththam Colombo central bank counter ekekata denna one kiwwa :yes:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මේ 200 කොලේ දැක්කේ සෑහෙන්න කාලෙකින් බන්. සිරාවටම මේක දැන් භාවිතයට ගන්නේ නැද්ද :shocked:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හොද තත්වයෙන් තියෙනවනම් මට 2ක් දීපන්, මම වටිනාකම ගෙවන්නම්.

    menna innawa customers la ubata, oka ubata minissuntama wikunanna puluwan bn, owa ekatu karana aya innawa, maat ekak gannam uba denawa nam, 250 ta wage wikunannat puluwan wei
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    mamath oya note eka hewwa issara RS. 500k withara a kale. aparade bng owa wikunnanna puluwan. 8000ta 20000k withara hambakaranna puluwan. kotuwe paalweni harasweediye oya notes wikunanawa.