ගෙයක් හදන්න මේ බ්ලොක් ගල් හොදද
මම දැක්කා කපරාරු කිරීම අනවශ්‍ය බ්ලොක් ගල් ජාති දෙකක්. මේගොල්ලෝ කියන්නේ මේවායින් බිත්ති බැදලා කපරාරු නොකර කෙලින්ම පොටි අදින්න පුළුවන් කියලා. එතකොට කපරාරුවට යන වියදම ඉතිරි කරගන්න පුළුවන් කියලා.
Amano Cement / Concrete Blocks
https://www.amano.lk/amano_cement_concrete_blocks.php
Unik Construction
https://www.facebook.com/unicon.lk/
ඉතින් මේගැන දන්න අය ඉන්නවානම් කියන්නකො මේක කියන තරම් ලාබද? නැත්තම් මේවායේ වෙනත් ගැටළු තියනවාද කියලා.
තව දෙයක් තමයි මේ Amano කියන එකේ U Blocks කියලා එකක් තියනවා column දානකොට ගන්න. ඒගැනත් දන්න අය ඉන්නවානම් විස්තර කියන්න.