Passport / NIC උදවු?

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මචන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. දන්න අය උත්තරයක් කොටාගෙන යන්න. අනිත් අයටත් වැදගත් වෙයි. :rolleyes::rolleyes:

    1) මගේ ID එක නැතිඋනා. මට අලුත් එකක් හදාගන්න ඔන. මගේ ලඟ පරන ID එකේ copy නම් තියෙනවා. මගේ කොහොමත් තිබුනේ ඕලෙවල් කරද්දි ඉස්කෝලෙන් හදපු එක. මට දැන් අලුතෙන් දෙන ස්මාර්ට් ID එකක් හදාගන්න ඕන. දවසෙන් ID එක හදාගන්න මම මොනවද අරගන්න ඕන ඩොකියුමන්ට්ස්? මේකේ thread වගයක් තිබුනා දවසෙන් ID එක හදාගන්න විදිය ගැන. පුලුවන් නම් ඒ ටික හොයල දෙන්න.

    2) මට පාස්පෝර්ට් එක හදාගන්න ID එක නැතුව පුලුවන්ද? මගේ ලඟ driving licence එක නම් තියෙනවා.

    පාස්පෝර්ට් එකට මචන් occupation දාද්දි වැඩ කරන තැනින් ගන්න letter එකට අමතරව degree certificate එක එහෙමත් ඔනෙද? මට තාම degree certificate එක ලැබිලා නෑ. ඒකයි.

    පාස්පෝර්ට් එකට තව මොනවද ඔන කරන දේවල්? police reports එහෙමත් ඕනෙද?

    තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්... :)
     
    • Like
    Reactions: mtmadushanka

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මචංලා මම අළුතින් ගෙයක් හදන් පදිංචියට යනවා ලබන සතියේ..මට මගේ ID card ඵක ඒ අැඩ්රස් ඵක දාලා අළුතින් හදාගන්න පුළුවන්ද?ඒකට කොච්චර දවස් යනවද?ඵහෙම කරන්න ඕන දේවල් මොනවද?

    1. මුලින්ම අනුමත ස්‍ටුඩියෝ එකකට ගිහින් (උන්ගෙන් අහන්න මේක NIC පොටෝ ගන්න approved studio එකක්ද කියල) නිල් පසුබිමේ වර්ණ ඡායාරූප 4ක් ගන්න.
    2. රු. 15/- මුද්දරයක් ගන්න.
    3. ලොකු ලියුම්කවර දෙකක් ගන්න
    4. උප්පැන්න සහතිකේ original එකයි Photocopy එකකුයි ගන්න.
    5. පරණ ID එක ගන්න. (පරණ ID එක නැතිවෙලා නම් පොලිස් රිපෝට් එකකුත් ගන්න වෙනව.)
    6. ග්‍රාමසේවක ඉන්න දවසක් බලල උඩ කියපු documents අරගෙන යන්න. ඊට පස්සෙ ග්‍රාමසේවක දෙන form එක පුරවල එයා සහතික කරාට පස්සෙ ඒකත් අරගෙන ,
    7. AG office එකට යන්න. එතන් පැය දෙක තුනක් රස්තියාදුවෙල, form එක සහතික කරවගන්න. AG office එකෙන් ලොකු ලියුම් කවරෙ දාල සීල් කරල දෙන එකත් අරන්,
    8. උදේ 7.30ට කලින් ID ඔෆීස් එකට යන්න. (එක්දින සේවයෙන් තමයි ID එක හදන්න වෙන්නෙ. normal service කියන්නෙ නාමමාත්‍රිකව තියෙන එකක්. ඒකෙන් හදන්න ගියපු උන් මාස 8-10ක් ගිහිල්ලත් තාම ඉන්නව ID එක නැතුව.)
    9. ID ඔෆීස් එකේ පැය 5-6ක් රස්තියාදු උනාට පස්සෙ ඔයාට අලුත් ID එක ලැබෙනව.

    ආ.. තව දෙයක්.. ‍රැකියාව දානව නම්, ඩිග්‍රි සහතිකෙයි, දැන් වැඩකරන තැනින් ලියුමකුයි ගෙනියන්න ඕනෙ.

    බත්තරමුල්ල ID office එකේ වැඩ සිද්දවෙන්නෙ මෙහෙමයි.
    1. මුලින්ම ගියාම නොම්බරයක් දෙනව. (උදේ 7.30ට වගේ ගියාම අංක 450 වගේ ගන්න පුලුවන්.)
    2. තමන්ගෙ නොම්බරේ කතාකරාම ගිහින් අර සීල් කරපු ලියුම් කවරෙ දෙන්න.
    3. ඒක කඩල බලල සීල් එක ගහල දුන්නම ඒකත් අරන් 9 වෙනි තට්‍ටුවෙ එක්දින සේවා කවුන්ටරේට යන්න. (කලින් දීපු නොම්බරේ නැතිකරගන්න එපා. එක්දින සේවා කවුන්ටරේදි ඒක ඕනෙ)
    4. එක්දින සේවා කවුන්ටරේදි තමන්ගෙ නොම්බරේ කතාකරාම අර සීල් ගහල දීපු documents ටික දෙන්න.
    5. ඊට පස්සෙ එතන එහා පැත්තෙ කවුන්ටරේට රු. 1000/-ක් ගෙවන්න.
    6. රු. 1000/- ගෙවපු රිසිට් එකත් අරගෙන ID නිකුත් කරන කවුන්ටරේ ගාවට යන්න. එතන එහා පැත්තෙ කැන්ටින් එකක් මොනවහරි කාල තේකක් බොන්න. පැය 3-4ක් ගියාම ඔයගෙ නම කතා කරනව. දැන් ගිහින් ID එක ගන්න.
    7. එවලෙම check කරල මොනව හරි ID එකේ වැ‍රැද්දක් තියෙනව නම්, එහා පැත්තෙ කවුන්ටරේට දීල හදව ගන්න.

    👍😊😊😊
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: pixusuran

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    1) මගේ ID එක නැතිඋනා. මට අලුත් එකක් හදාගන්න ඔන. මගේ ලඟ පරන ID එකේ copy නම් තියෙනවා. මගේ කොහොමත් තිබුනේ ඕලෙවල් කරද්දි ඉස්කෝලෙන් හදපු එක. මට දැන් අලුතෙන් දෙන ස්මාර්ට් ID එකක් හදාගන්න ඕන. දවසෙන් ID එක හදාගන්න මම මොනවද අරගන්න ඕන ඩොකියුමන්ට්ස්? මේකේ thread වගයක් තිබුනා දවසෙන් ID එක හදාගන්න විදිය ගැන. පුලුවන් නම් ඒ ටික හොයල දෙන්න.

    --Police report ekak oni machan , eka gramasewaka gawata genichchama eyala form tikak fill karala denawa then eka aran photo ekka Battaramulla office eken karaganne puluwan

    2) මට පාස්පෝර්ට් එක හදාගන්න ID එක නැතුව පුලුවන්ද? මගේ ලඟ driving licence එක නම් තියෙනවා.

    පාස්පෝර්ට් එකට මචන් occupation දාද්දි වැඩ කරන තැනින් ගන්න letter එකට අමතරව degree certificate එක එහෙමත් ඔනෙද? මට තාම degree certificate එක ලැබිලා නෑ. ඒකයි.

    -- Passport ekata NIC eka oni ban , anith ewa balanne na , Passport eke JOB eka withrai danne ekata office ekin letter ekak withrai oni , degree oni wenne na , mulin NIC hadagena then edama passport document denna within 14days gedarata enawa (Original birth certificate oni)
     
    Thanks machan.. :) 5+