penume hatiyata nam Premio hari Allion hari thamai....
Premio aluth ekak nam 70k 80k wenawa.
allion ekath kittuwata enawa
![]()

penume hatiyata nam Premio hari Allion hari thamai....
Premio aluth ekak nam 70k 80k wenawa.
allion ekath kittuwata enawa
![]()

උබ මෙ දෙන්නෙ ආතල් එකක්ද ?
එහෙම නෙමෙයි කියලා හිතලා මන් උත්තරයක් දෙන්නම්
මෙහෙමයි ඉරිසියාව සාමාන්‍ය දෙයක් ,,සිංහලුන්ගෙ වගෙම සුද්දන්ගෙත් තියෙනවා, හැම ජාතියකම තියෙනවා.
ඉරිසියාවෙ මට්ටම් තියෙනවා.
එකින් එක පැහැදිලි කරන්න බැහැ.
එත් මෙහෙම හිතපන් එකට ඉගෙන ගත්ත උනත් ,එක පන්තියෙ උනත්, එක වයසෙ උනත් අප එකිනෙකාගෙ වත්කම් විශෙෂයෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුම දෙවල් අනුව අපෙ ලයිෆ් එක තීරණය වෙනව,
ඒ වගෙම අපෙ ජීවිතෙට පාරෙ තොටෙ යන උන්, ක්ලාස් එකෙදි හමුවෙන උන්, ඉන්ටර්නෙට් එකෙ දකින උන් වගෙ ගොඩකගෙ අදහස් උදහස් පොඩියෙන් හො බල පෑමක් කරනවා,
උඹෙ යාළුවා කරන්නෙ ෂොප් එකක් උනාට ඌගෙ පවුලෙ එවුන්ට මොකක් හරි වත්කමක් ඇති.
අඩුම ගානෙ විකුණන් කන්න ඉඩමක් හරි තියෙන්න ඇති, අදකාලෙ උන් වාහන ගන්නෙ එහෙමයි ගොඩක්.
ඉතිං අපි එක වයසෙ උනාට ලයිෆ් එක පටන්ගන්න පොයින්ට් එක වෙනස්.
මම නම් මෙහෙම හිතලා හිත හදාගන්නවා.
එත් උඹ දන්නවාද අපි යතාර්ථය හිතලා හිත හදාගන්න කොට අපිට අරින්න ඉන්න අපෙ යාළුවො, නෑයො මොනවා හරි ඒකට කියලා අපෙ හිත් රිද්දනවා, යාළුවො නැයො විතරක් නම් කමක් නැහැ ගෙදර ඉන්න අම්මා තාත්තත් එහෙමයි
මොකද ඒ ගොල්ලොන්ට ඔනි උඹට රිද්දන්න ,
ගණන් ගන්න එපා මාත් ඔයවගෙ දෙවල් වලට මුහුණ දීලා ඇති අනන්තවත්
ඉග්නොර් කරන්න

මාත් එක්ක එකට ඉගෙන ගත්තු මගේ යාලුවෙක් දවස් කීපයකට උඩදි කාර් එකක් ගෙනාව මචං. දැන් ගමටම තියෙන හොදම කාර් එක ඒක. අල්ටො, මයික්‍රො පැන්ඩ, සහ හද්ද පරන ටොයොට තමයි ගමේ තිබ්බේ. මේකනම් සුපිරිම සෙඩෑන් එකක්. ලක්ෂ 60 70ක් යන්න ඇති.
මට බන් මේකට මාරම ඉරිසියයි දැන්. මේක උබලට කිව්වේ හිත ටිකක් නිදහස් කරගන්න. මොකද උබල මාව දන්නෑනේ.
මට හිතා ගන්න බැරි කොහොමද ඌ මෙච්චර ගානක් වටින වාහනයක් ගත්තේ කියල. වයස 27 ලැබුව විතරයි. ඌ කරන්නේ පොඩි කොම්පුයුටර් ෂොප් එකක්. ඒකත් ටවුමෙ නෙමේ ගමේ.
අම්මත් බැන්න බන් ඌ කාර් එකක් අරන් බව දැනගත්තම මට.
කොමිපුයුටර් ෂොප් කරල පුලුවන්ද බන් ඔය තරම් සල්ලි හොදයන්න. ඌ ෂොප් එක දාලත් අවුරුද 3ක් වගේ වෙන්නේ.![]()
Man wahanayak gattu dawas wala genapu dawasata anith dawase ude balanakota tire 4ma hulan ne.![]()



අපේ ඔලුවේ මතයක් තියෙනවා මම තමයි එක කියලා....
අනික් උන් මට සම හෝ මට වඩා පහලින් ඉන්න ඕන කියලා.... ඔන්න ඔය දේ තමයි... ඕකට මුල... ඔක නැති තැන දුකක් නෑ...
පැය බාගයක් අරන් යාලුවට ම්ෛත්රී වඩපන්... thawa diyunu wenna kiyala හිත සැහැල්ලු වෙයි....
ඌට වඩා හොඳ දේවල් උඹ ලන්ග ඇති ඒවා ගැන හිතපන්...
ගිහින් ඌට සුබ පතපන්...
මෙන්න තියෙනව රෝදේ.
![]()
මොකක්ද බන් මේ කාර් එක?![]()
ගිහින්නම් බලන්න බෑ බන්. ඌ ඉස්සරහ සෙකන්ඩ් වෙන්න. දැන් මම ටවුමට යන්නෙත් අනිත් පාරෙන්.


matath hithuna...ara mul photo akanam allion 240 wage..but rim aka allion wath premio wath nemei..moko 4 nut neda???Silver premio ekak wage ahahahahahaah
rim aka wenasneah...4 nut wageToyota Allion 240
ආතල් දෙන්න එපා
rim aka wenasneah...4 nut wage
rim aka wenasneah...4 nut wage