Is england full of thieves?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මම අහල තියෙන විදියට. එන්ගලන්තෙ සෑහෙන්න හොරු ඉන්නවලු ඒක ඇත්තද බන්? වාහනයක් නවත්තල යන්න බෑලු කෑලි ගලවනවලු, බයික් උස්සනවලු ගෙවල් වලට උනත් පැනල.

    අනිත් එක ඉන්න මිනිස්සුත් ගොඩක් අන්ෆෙන්ඩ්ලිලු.

    ඇත්තද බන් මේව? ඇයි බන් ඒ වගේ දියුනු රටවල ලංකාවට වඩා හොරු වැඩි? :nerd:

    Uk ඉන්න උන් ඇතිනේ මේකේ...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    blacks and pakistanis run that department there :P

    නෑ බන් ගොඩක් බ්‍රිතාන්්‍ය ජාතිකයින්ම ගොඩක් ඔය වගේ වැඩ කරනවලු. ඩෝ ස්ටෙප් එකේ තියල යන පර්සල් එහෙම ගොඩක් නැති වෙනවලු.

    උන් පට්ට විදියට හොදට ඇදල පැලදල හිටියට අර මෝරල්ස්, එතික්ස් කියන දේවල් වැඩිය දන්නෑලු.

    අනිත් මේ වගේ මම අහපු රට කැනඩාව.

    ඒ අතින් ලංකාව හොදයිනේ බන්. මිනිස්සු ගොඩක් දුප්පත් උනාට හොරකම් කරන්න හදනව සාපේක්ෂව ගොඩක් අඩුයිනේ බන් මෙහේ. :)