අලුත් තාලේ සුපිරි සින්දු.
අද කාලේ වෙද්දි සුපිරි සින්දුවක් හොයාගන්නව කියන එක ගොඩක් අමාරු දෙයක් කියල උබල දන්නවනේ
ඒත් මිට අවුරුදු 10 කට වගේ කලින් young generation එකෙන් සුපිරි සින්දු ආවා හැම මාසෙම. මේ ත්රෙඩ් එක මම දාන්න බැලුවේ ඒ වගේ අද කාලේ එන සුපිරි සින්දු වලට ඉඩ දෙන්න. උබල ලග තියෙන ඒවත් බෙදාගමු
මේ ටික අහල බලපං. (අහපු අයත් ඇති ඕන තරම්
)
දිගටම අප්ඩේට් කරගෙන යමු.

)දිගටම අප්ඩේට් කරගෙන යමු.