තාත්තා_අම්ම

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මේකයි කතාව.. අපි හැමෝටම අම්ම තාත්ත ආදරෙයි, අපිත් එහෙමයි, නමුත් මට පොඩි කාලේ ඉදන් අද වෙනකන් දැනුන දෙයක් තියෙනව..

    තාත්තා මොනමහරි වෙලාවක වෙන ගෙදරක ළමයෙක් ගැන කතා කරද්දී මාර විදියට ඒ ලමයව වර්නනා කරනවා, "ඒ ළමය දක්ෂයි", "අහවල් විභාගෙට මෙහෙම රිසල්ට් එකක් ගත්ත", "ඒ ළමයින්ට පුළුවන්" වගේ දේවල් කියනවා, ඒවා කියද්දී මට පේනවා මම ගැන අඩු තක්සේරුවකින් එහෙම කියන්නේ කියල.

    අන්තිමේ කිසිම ඉස්කෝලෙ විභාගෙකින් හොද ලකුණු ගන්න බැරි උනා වගේම ආත්ම විශ්වාසයත් සෑහෙන්න අඩු උනා.

    වෙන ළමයි එක්ක රණ්ඩුවක් ඇති උනත් තාත්තා ගන්නේ පිට ළමයාගේ පැත්ත :(

    දැන් මගේ වයස 33ක්..

    අද වෙනකොට මම මානසික රෝගියෙක්..

    ඔය ප්‍රශ්නය ඇරුනම තව ගොඩක් ප්‍රශ්න අපේ ගෙදර තිබිල තියෙනවා.

    මට අදටත් යමක් කරන්න යනකොට මම ගැන අඩු තක්සේරුවක් මටම ඇති වෙලා ඒ වැඩේ හරි යයිද වරදියිද කියල හිතෙනවා.

    තාත්ත අම්ම හොදින් ඉගෙනගත්තු මිනිස්සු.. එත් ඇයි මෙහෙම කියල මට තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    Whoever did whatever last will end up in the grave
    No worries :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,391
    86,639
    113
    ආශ්චර්යමත් රටක
    මේකයි කතාව.. අපි හැමෝටම අම්ම තාත්ත ආදරෙයි, අපිත් එහෙමයි, නමුත් මට පොඩි කාලේ ඉදන් අද වෙනකන් දැනුන දෙයක් තියෙනව..

    තාත්තා මොනමහරි වෙලාවක වෙන ගෙදරක ළමයෙක් ගැන කතා කරද්දී මාර විදියට ඒ ලමයව වර්නනා කරනවා, "ඒ ළමය දක්ෂයි", "අහවල් විභාගෙට මෙහෙම රිසල්ට් එකක් ගත්ත", "ඒ ළමයින්ට පුළුවන්" වගේ දේවල් කියනවා, ඒවා කියද්දී මට පේනවා මම ගැන අඩු තක්සේරුවකින් එහෙම කියන්නේ කියල.

    අන්තිමේ කිසිම ඉස්කෝලෙ විභාගෙකින් හොද ලකුණු ගන්න බැරි උනා වගේම ආත්ම විශ්වාසයත් සෑහෙන්න අඩු උනා.

    වෙන ළමයි එක්ක රණ්ඩුවක් ඇති උනත් තාත්තා ගන්නේ පිට ළමයාගේ පැත්ත :(

    දැන් මගේ වයස 33ක්..

    අද වෙනකොට මම මානසික රෝගියෙක්..

    ඔය ප්‍රශ්නය ඇරුනම තව ගොඩක් ප්‍රශ්න අපේ ගෙදර තිබිල තියෙනවා.

    මට අදටත් යමක් කරන්න යනකොට මම ගැන අඩු තක්සේරුවක් මටම ඇති වෙලා ඒ වැඩේ හරි යයිද වරදියිද කියල හිතෙනවා.

    තාත්ත අම්ම හොදින් ඉගෙනගත්තු මිනිස්සු.. එත් ඇයි මෙහෙම කියල මට තේරෙන්නේ නෑ.

    shit ban.. account 2kuth madida ubata? :dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔහොම තමා හුඟක් ගෙවල් වල දෙමාපියො. ගණන් ගන්නෙපා ඒ කියන දේවල් මචන්.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇතත්
    කුඩා කාලයේදී නොසලකා හැරිම් උනහම එහෙම දේවල් වෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    අනුරාධටත් ළමයෙක් හිටියනං දැං ඒ ළමය 4-5 වසරවල්වල :(
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෙරපිස්ට් කෙනෙක් හම්බෙලා කතා කරපං.
    හැබැයි ඉතිං තාත්ත කිව්වෙ ඇත්ත කියලත් මතක තියාගනිං නැත්තං තෙරපිස්ට් ට සල්ලි ගෙවන්න ඕනෙ නෑනෙ. කාටවත් කාවවත් වැඩක් නෑ තමා තෙරපිස්ට් වුනත් කතා කරන්නෙ උඹේ සල්ලි ටික ගන්න :( අඩු තක්සේරුව නෙමේ ඒක තිත්ත ඇත්ත :(
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    sad story

    I also have something like this... bad luck kiyala hithagena mama den peththakata wela innawa...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,991
    67,303
    113
    Parenslta kiyanneth ithin laukika jivitheta ahuwela inna ayane.tamangen prayoganayak tiyenakota tamai selakilla wedi.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේකයි කතාව.. අපි හැමෝටම අම්ම තාත්ත ආදරෙයි, අපිත් එහෙමයි, නමුත් මට පොඩි කාලේ ඉදන් අද වෙනකන් දැනුන දෙයක් තියෙනව..

    තාත්තා මොනමහරි වෙලාවක වෙන ගෙදරක ළමයෙක් ගැන කතා කරද්දී මාර විදියට ඒ ලමයව වර්නනා කරනවා, "ඒ ළමය දක්ෂයි", "අහවල් විභාගෙට මෙහෙම රිසල්ට් එකක් ගත්ත", "ඒ ළමයින්ට පුළුවන්" වගේ දේවල් කියනවා, ඒවා කියද්දී මට පේනවා මම ගැන අඩු තක්සේරුවකින් එහෙම කියන්නේ කියල.

    අන්තිමේ කිසිම ඉස්කෝලෙ විභාගෙකින් හොද ලකුණු ගන්න බැරි උනා වගේම ආත්ම විශ්වාසයත් සෑහෙන්න අඩු උනා.

    වෙන ළමයි එක්ක රණ්ඩුවක් ඇති උනත් තාත්තා ගන්නේ පිට ළමයාගේ පැත්ත :(

    දැන් මගේ වයස 33ක්..

    අද වෙනකොට මම මානසික රෝගියෙක්..

    ඔය ප්‍රශ්නය ඇරුනම තව ගොඩක් ප්‍රශ්න අපේ ගෙදර තිබිල තියෙනවා.

    මට අදටත් යමක් කරන්න යනකොට මම ගැන අඩු තක්සේරුවක් මටම ඇති වෙලා ඒ වැඩේ හරි යයිද වරදියිද කියල හිතෙනවා.

    තාත්ත අම්ම හොදින් ඉගෙනගත්තු මිනිස්සු.. එත් ඇයි මෙහෙම කියල මට තේරෙන්නේ නෑ.
    Oyata vitharak neve, Mea Moda Samajayen hirihara vena godak denekta oya vage prasna thiyenava.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka hodata Mathaka thiya ganna. Sakthimath, Buddhimath Minisun Bihi venne challenges thulini. MORE CHALLENGES GIVES MORE REWARDS.[win or lose , not a problem].