මේකයි කතාව.. අපි හැමෝටම අම්ම තාත්ත ආදරෙයි, අපිත් එහෙමයි, නමුත් මට පොඩි කාලේ ඉදන් අද වෙනකන් දැනුන දෙයක් තියෙනව..
තාත්තා මොනමහරි වෙලාවක වෙන ගෙදරක ළමයෙක් ගැන කතා කරද්දී මාර විදියට ඒ ලමයව වර්නනා කරනවා, "ඒ ළමය දක්ෂයි", "අහවල් විභාගෙට මෙහෙම රිසල්ට් එකක් ගත්ත", "ඒ ළමයින්ට පුළුවන්" වගේ දේවල් කියනවා, ඒවා කියද්දී මට පේනවා මම ගැන අඩු තක්සේරුවකින් එහෙම කියන්නේ කියල.
අන්තිමේ කිසිම ඉස්කෝලෙ විභාගෙකින් හොද ලකුණු ගන්න බැරි උනා වගේම ආත්ම විශ්වාසයත් සෑහෙන්න අඩු උනා.
වෙන ළමයි එක්ක රණ්ඩුවක් ඇති උනත් තාත්තා ගන්නේ පිට ළමයාගේ පැත්ත
දැන් මගේ වයස 33ක්..
අද වෙනකොට මම මානසික රෝගියෙක්..
ඔය ප්‍රශ්නය ඇරුනම තව ගොඩක් ප්‍රශ්න අපේ ගෙදර තිබිල තියෙනවා.
මට අදටත් යමක් කරන්න යනකොට මම ගැන අඩු තක්සේරුවක් මටම ඇති වෙලා ඒ වැඩේ හරි යයිද වරදියිද කියල හිතෙනවා.
තාත්ත අම්ම හොදින් ඉගෙනගත්තු මිනිස්සු.. එත් ඇයි මෙහෙම කියල මට තේරෙන්නේ නෑ.