ඩේට නැහැ බං.උඹල කිව්ව යහපාලනෙන් ප්‍රී වයි පයි දුන්න දවසක බලන්නම්..

ගියපාර 40% ක් ගත්ත පොහොට්ටුවටවත් තනියම දිනන්න බෑ උනුත් දැන් හතර වටේ යනවා ඉතුරු 10% හොයාගන්න. එහෙව් එකේ පල්ලෙවත්ත ගැන කවර කතාද.
ඩේට නැහැ බං.උඹල කිව්ව යහපාලනෙන් ප්‍රී වයි පයි දුන්න දවසක බලන්නම්..
Eka eka kaleta eka eka widihata eka eka ewun enawa
Ape harak itin oluwa udin piligannawa
Awith masayak yanakota terenawa muth wena wenasak nathi ekama eka kiyala
Etakota itin karanna deyak ne avurudu 5k santhosen gewila yanawa
Business kara paliyata ratak karanna puluwan kamak tiyenne kohomada
Yahapalane awe mona dewal kiyagenada, ko dan monada wune...
Mewata rewatenna epa yalu
හරි දේශපාලනයක් නොතිබ්බ නිසා තමා ඔය අවුල , හරි එකක් තිබ්බනම් බන් මෙහෙම ත්‍රෙඩ් යන්නේ නෑ. අඩුම ආන්ඩුවක් ඉන්නවද නැද්ද වගේ රටවල් ලෝකේ තියනවා . මේකට අපේ උන් ඉතින් උන්ගේ මාපට ඇගිල්ලේ ඉදල ලෙවකනවා නේ. ඉතින් කෝමද උන්ට පාට් එකක් දාන්නේ. කොටි දෙකකට බෑ ගොන් බුරු 225 පුකට පයින් ගහල එලවල වෙන දැක්මක් තියන එකෙක් ගේන්න. එක පාරක් දෙපාරක් රැවටියන් අවුරුදු 70 . එකම මිනිස්සු ටිකකට. පල්ලේවත්ත කියනව වගේ ඉස්සලම වහල් බවෙන් මුදාගන්න ඕනේ මෝසස් වගේ ලංකාවේ උන්ව
මම කිවේ ඉතින් ප්‍රායෝගික තත්වේ. දිනන එක අමාරුයි නෙවේ කරන්න බැරි වැඩක් කිවත් වැරද්දක් නෑ මේ තියෙන තත්වේ හැටියට. එහෙම ස්ථිරවම පරදින බව දැනගෙන චන්දෙ දෙනවා කියන්නේ චන්දෙ අපතේ යැවීමක් එක අතකට.කැද හැලියක් වගේ හිටියම ඉතින් ජන්ද නැති වෙනවා තමයි. එකනේ ප්‍රදේශිය සභාවත් නැති උනේ ආණ්ඩුවට. ඒමයි කියල පරණ හොරු ටිකට දෙනවනම් ඉතින් ඒ තරම් නුවණකාර වැඩක් නෑ. පල්ලේවත්තට නැති වෙන්න දෙයක් නෑ , තියෙන්නේ වෙන අයගෙන් නැතුවෙන චන්ද අරන් ප්‍රධාන අපේක්ෂයන්නේ 50% බොද කරල දාන එක. ඒක කරන්න පුලුවන් ටාගට් එකක් එක රනිලත් දන්නවා මරාත් දන්නවා හිටනුත් දන්නවා. මරා හිටියනම් පල්ලේවත්ත අද ඇතුලේ හරි වැලිසර නේවි බේස් එකේ උගේ බිස්නස් ටිකටත් කෙලල හිච්චි පුතාල එයා බෑග් සෙන්සර් හයි කරනවා රොකට් වල උල්කාපාත වල ඉප්පැක්ට් එක අඩු කරන්න කියලා. මෙහෙම එකෙක්ට්ට හරි එලියට එන්න මේ ආණ්ඩුව දීල තියන්වා ෆෙයාර් පේල් එකක් කරන්න . දැන් ලංකාවේ ගොඩක් උන්ට ඕනේ හරක් වගේ දක්කන නායකයෙක් ඇයි ඉතින් අවුරුදු 70 හිතල දෙයල් කරල නෑ හික්මීමක් හැදියාවක් නෑ. ආසාව අර එකාධිපති ටයිප් එකේ එකෙක් ගෙනල්ලා ඌට සුර සැප දීල උගේ පවුලේ උන්ටයි ආසවෙන්ම වහල් වෙලා දැඩි නීති වලට චප්ප වෙලා කියන විදියට ජීවත් වෙන්න. ඊට පස්සේ අරාබි වසන්තය වගේ ආසියා වසන්තය හොයන්වා 2030 ඉදලා. කාල හැදෙනවද නොකා හැදෙනවද කියල තීරණය කරන්න දීල තියනවා 2020 ජන්දේ කියන වෙපන් එක දීල. හරියට පාවිච්චි කරන එක අපේ යුතුකමක්.
Oya wage talks api ahuwa wesige putha maithree geddith
Thoge wayasa Kiyada Lapati Sipaiya...
Pake talk denna Kalin Rate ithihasaya balapan Gon labba
Oya wage talks api ahuwa wesige putha maithree geddith
Thoge wayasa Kiyada Lapati Sipaiya...
Pake talk denna Kalin Rate ithihasaya balapan Gon labba
මම කිවේ ඉතින් ප්‍රායෝගික තත්වේ. දිනන එක අමාරුයි නෙවේ කරන්න බැරි වැඩක් කිවත් වැරද්දක් නෑ මේ තියෙන තත්වේ හැටියට. එහෙම ස්ථිරවම පරදින බව දැනගෙන චන්දෙ දෙනවා කියන්නේ චන්දෙ අපතේ යැවීමක් එක අතකට.
මනුස්සයාගේ නරකක් නෑ තව කට්ටිය එකතු කරගන්න ඕනේ අඩුගානේ JVP එකවත් කතාකරලා සෙට් කරගන්න ඕනේ සපෝට් එකට.
කවුද බන් සිරා දිනයි කියල හිතුවේ , මරා කවද්ද හිතිවේ උලුවස්සේ එල්ලිලා මං එනවා කියන වෙයි කියලා. දේවල් වෙන්න පුලුවන්. අනේ අම්මෝ මේ ඉන්න 225 ඩීල් කාරයෝ මුං එකෙක්වත් පල්ලේවත්තට සෙට් නොවෙන තරටම හොදයි කෝමත් පල්ලේවත්ත මුන්ව ගන්නෙත් නෑ. හොද බිස්නස් කාරයෙක්ට දිනන්න බැරි ටාගට් නෑ. දින්නේ නැතත් කොල්ලෝ අස්ථාවර ප්‍රථිපලයකට පාර කැපෙනවා. පල්ලේවත්ත මාකටින් කරන්නේ නෑනේ කොටින්නම නිකම්ම මේ ඉන්න ගල් මූසලයෝ මාකටින් එක කරල දෙනවා. හිතන්න දෙයක් නෑ නේ එන්නේ පරණ හොරු ටිකක් ඉන්න හොදම වර්ගයේ හොරෙක් අරන් ඒක්කෝ ඌට දිල 2025 වෙනකම් හූල්ලනවද , රටේ තඹ සතයක ගත්තේ නැති රටට සල්ලි හොයල දෙන එකෙක්ට චාන්ස් එකක් දීල 2015 වෙනකම් රිස්ක් එකක් ගන්නවද කියන එක. කෝමත් ලංකාව රිස්ක් එකක් උඩ දුවන්නේ.

ගම්සබාව දිනාගන්ඩ බැරි පොන්නය ජනාධිපති වෙනව..

මයිත්‍රී ඉල්ලුවේ UNP JVP TNA හැම එකාගෙම සපෝට් එක එක්ක පොදු අපේක්ෂකයා හැටියට නෙ. දින්නේ නැතත් අඩුගානේ සීයට 45 ක් වත් චන්ද හම්බෙනව.කවුද බන් සිරා දිනයි කියල හිතුවේ , මරා කවද්ද හිතිවේ උලුවස්සේ එල්ලිලා මං එනවා කියන වෙයි කියලා. දේවල් වෙන්න පුලුවන්. අනේ අම්මෝ මේ ඉන්න 225 ඩීල් කාරයෝ මුං එකෙක්වත් පල්ලේවත්තට සෙට් නොවෙන තරටම හොදයි කෝමත් පල්ලේවත්ත මුන්ව ගන්නෙත් නෑ. හොද බිස්නස් කාරයෙක්ට දිනන්න බැරි ටාගට් නෑ. දින්නේ නැතත් කොල්ලෝ අස්ථාවර ප්‍රථිපලයකට පාර කැපෙනවා. පල්ලේවත්ත මාකටින් කරන්නේ නෑනේ කොටින්නම නිකම්ම මේ ඉන්න ගල් මූසලයෝ මාකටින් එක කරල දෙනවා. හිතන්න දෙයක් නෑ නේ එන්නේ පරණ හොරු ටිකක් ඉන්න හොදම වර්ගයේ හොරෙක් අරන් ඒක්කෝ ඌට දිල 2025 වෙනකම් හූල්ලනවද , රටේ තඹ සතයක ගත්තේ නැති රටට සල්ලි හොයල දෙන එකෙක්ට චාන්ස් එකක් දීල 2015 වෙනකම් රිස්ක් එකක් ගන්නවද කියන එක. කෝමත් ලංකාව රිස්ක් එකක් උඩ දුවන්නේ.
Oya wage talks api ahuwa wesige putha maithree geddith
Thoge wayasa Kiyada Lapati Sipaiya...
Pake talk denna Kalin Rate ithihasaya balapan Gon labba
ගිය පාර ගම් සබාවටත් ඕකම තමයි කියුවෙ..ජෙප්පො ගම් සබාව දිනනව කියුව, අන්තිමට ජෙප්පන්ට බල්ලෙක්වත් චන්දෙ දීල නැ..ඔය තට්ටයට වෙන්නෙත් ඕකම තමයි..චන්ද කඩල පොන්නයව ජනාධිපති කරවන්ඩ ලොලේ ලොල් ..ගම්සබාව දිනාගන්ඩ බැරි පොන්නය ජනාධිපති වෙනව..
![]()

kawda kiwwe air bag sensor1 hoyagatte rohan kiyala,mannam ahalawath na miniha hoyagaththa kiyala minihama kiyanawa,thiyanawanam ewapan balanna matath balanna,යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.
මුලින්ම ඇලන් බ්‍රීඩ් කියන පුද්ගලය තමයි 1968 දි එයාර් බෑග් සෙන්සර් එක සොයා ගෙන ඒ සඳහා පේටන්ට් එකක් ලබා ගන්නේ . එහි නොම්මරය ( US # 5071161 )
මින් පසු එහි යම් යම් වෙනස් කම් සොයාගැනීම සඳහා කිහිපදෙනෙකුම පෙටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා
ඒ අතර 'පල්ලේවත්ත ගමරාලාගේ රොහාන්' කියන ලාංකිකයෙකුගෙ නම නම් නැහැ.
දැන් මෙන්න තවත් ප්‍රවෘතියක්.
2017 පෙබරවාරි මාසයේ ජපානයේ ටොයටා සමාගම සඳහා එයර් බෑග් සෙන්සර් හදන උප කොන්ත්‍රාත් ( SUB CONTRACTOR ) සමාගමක් වන හර්නස් කියන සමාගමේ ලංකාවේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොහාන් පල්ලේවත්ත ඩේලි මිරර් පත්තරයට කියනවා අපි හදන එයාර් බෑග් සෙන්සර් සඳහා පේටන්ට් එක තියන සමාගම මිලදී ගන්න අපි උත්සාහ කරවා කියලා. එතකොට පේටන්ට් එකේ අයිතියත් හාර්නස් සමාගමට ලැබෙන නිසා ඉස්සරහට ව්‍යාපාර වලට හොඳයි කියලා.
මේ කියන්නේ එයාර් බෑග් සෙන්සර් ඒක හොයා ගත්ත නිසා ජනාධිපති කමට සුදුසුයි කියල අපේ සමහර බූරු වහන්සේලා විස්වාස කරන කෝටි පති ව්‍යාපාරික මහත්තයා. ඒ කියන්නේ රොහාන් පල්ලේවත්ත එයාර් බෑග් සෙන්සර් එක තමුන් හොයාගත්ත කියල රට වටේ යමින් කියන්නේ තමුන්ගේ මාමා සිරිසේන ජාතියේම පට්ටපල් බොරුවක්
හෝව් හෝව් තව පොඩි කාරණයක් 2002 ලංකා හර්නස් කියන කොම්පැනිය ලංකාවේ පටන් ගත්තේ ජපන් ජාතිකයෙක්. රොහාන් පල්ලේ වත්ත කියල ජපන් බාසාව කතා කරන්න පුලුවන් තරුණයෙක්ව එහි රස්සාවට ගත්තා.අද ඔහු එහි කලමණාකාර අධ්‍යක්ෂයක. හැබැයි අපි දන්න තරමටනම් කලමණාකාර අධ්‍යක්ෂයක කියන්නෙත් තවත් එක රස්සාවක් පමනයි. අයිතිකරු නොමෙයි.
ඉතිං කමක් නැහැ එදා 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ සිරිසේනට' අහු වෙච්ච කට්ටිය හෙට ඔහුගේ ඥාති සොහොයුරු 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ රොහාන්ට' අහුවෙන එක දෙයියන්නාන්සෙටවත් වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.
kiyanna balanna padi thuma ehenam ithihasaya,kawda awrudu70 athulatha rata hariyata kale kiyala
Oya wage talks api ahuwa wesige putha maithree geddith
Thoge wayasa Kiyada Lapati Sipaiya...
Pake talk denna Kalin Rate ithihasaya balapan Gon labba
mahan me video eka hadapu kenanam siraama porak,godak sathutui mage hithe thibuna deyak ehem pitinma video1k hadala dapu eka gana,uba unp hari sandane hari pohottuwa hari wenna puluwan,mannam jvp,godak tkz meka dammata
sirama kathawa,kale anithpaththa harola wathura dammata wadak na bn,wadi deyak oni na kathawen therenawane ban baiyek hari toiyek hari kiyalaඉතිහාසේ දැක්ක යකෝ 70 ම . ඉතිහාසේ හොදනම් අද මෙහෙම නෑ නේ. ගොබ්බ කතා කියන්න එපා බන්. ඉතිහාසේනම් යකෝ අපි ගැහුව හැතැම්මෙට අගලට බැස්ම තියන සුපිරි ඒව්වා , මොටර් නැතුව වතුර ගල් උඩටම ගෙනිච්චා . මෑත ඉතිහාසේනම් ඇල්පෙනිතක් හදලා නෑ. ඒමේ ටිකක් හරි දෙයක් කොරපු මිනිස්ස්ය් ටිකක් ඔය ඉන්නේ බොරු කියන්න ඕනේ නෑ , උබල උනට ඊරිසියා කරත් කමක් නෑ . කෝමත් ලංකාවේ ගොඩක් මිනිස්සු ඊරිසියයිනේ වෙන එකෙක් දුයුණු වෙනකොට. අද යකෝ අර කර්මේ පලදීල රට වටේට ඉන්න උන් ගොඩ යනවා අපි වලපල්ලට යනවා. ඔන්න ඉතිහාසේ. උබ ඉතිහාසේ කියවපන් කියවල ආයේ 1948 වෙනම කියවපන් . සිංහලය කවුද ඒ කාලේ දැන් සිංහලය මෙකෙද්ද කියල. බල පෙරේත කම අවේ 1505 ඉදල ඊට පස්සේ එකා එකා කොටාවගෙන අද ඉන්න තැන
යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.