ඒ ඉතින් බන් මරාව එපා වෙලා හිටපු මිනිස්සුන්ට ඒ වෙලාවේ ආව හොදම දේ කියල හිතල මිනිස්සු චන්දේ දුන්නා, දැන් මිනිස්සු 2005 ඉදල වීර චරිත වල ගති ගුණ දන්නවා. පක්ෂ ඕනේ නෑ බන් දින්නන්න . ඒ මානසික මට්ටමේ තමා ලංකාවේ මිනිස්සු ඉන්නේ කොල හෝ නිල් නැත්තම් බෑ . උනට බෑ තමා බන් 70 බෑ කියල පෙන්නල දීල තියනකොට තව තවත් දෙන්න තරම් උබලට කොයිල්ද? මේ විදියට බන් උබල බුදු හාමුදුරුවෝ ආවත් කියයි රට හදන්න ණය ගේවල ප්‍රදාන පක්ෂ දෙක්න් හරි සංධානෙකින් එන්න කියල. විකාර බන් අර ප්‍රංශේ ගෙනාවේ වෙනමම එකෙක් උනට පුලුවන් උනානම් ඒ ප්‍රදාන පක්ෂ වල වහල් බවෙන් මිදෙන්න අපිට බැරි කමක් නෑ. කොහෙද ඉතින් රස්සාවේ ඉදන් වැදගෙන කඩේ යන සීන් එකක්නේ අපේ උන්ගේ තියෙන්නේ
wahallu ekka amarui aluth wadak krnna. eeth karanna wenawa.

හැබැයි මොනවා කරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක සපෝට් එක නැතුව දිනන්න බෑ ඒකයි වැඩේ. 
