Rohan Pallewatta Rathnapura meeting

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජපානයේ ජි.ඩි.පි. එක 4ට්‍රිලියන්වලට වඩා වැඩියි. ණය කියන එක ටිකක් සන්කීර්ණ ටොපික් එකක් .ආර්තික විද්‍යාව ගැන තේරෙන එකෙකුට මිසක් අපිට සම්පුර්ණ අදහස ගන්න අමාරුයි.(එරොසන්ගේ ආර්තික විද්‍යාව නම් නෙවෙයි :P) ඇමරිකාවජපානයට ට්‍රිලියන 1ට වඩා නයයි.අනිත් අතට ජපානයත් ඇමරිකාවට නයයි.ගොඩක් යුරෝපා රටවලත් පොලි අනුපාතය ගොඩක් අඩුයි. (,2%). මේ කියන දේ ඉම්පොසිබල් නම් නෑ. අනිත් අතට අනිත් එවුන්ට දීලාකොහොමත් කෙලවෙන එකේ මෙයාට දීලා බැලුවටපාඩු වෙන්නේ නෑ.කොහොමත් අපි මෙතනින් තවත් පහලට වැටෙන්න විදියක් නෑනේ.
    ණය කතාව විස්වාස කරන්න අමාරුයි ඕකත් අර හොරු අල්ලන එක වගේ තමා. අහන මනුස්සයට හිතෙන්නේ ඕක අවුලක් නෑ ෆයිල් එක ඇද්දා, නඩු දැම්මා , ඇල්ලුවා හිරේ දැම්ම හරි සරලයිනෙ කියල. කරන්න ගියාම තමා තරු පේන්නේ. ණය ගැනිල්ලත් ඒ වගේ තමා ජපානෙන් ඉල්ලුවා ඉල්ලපු ගමන් සුටුස් ගාල සල්ලි එව්වා ණය ගෙව්වා වැඩේ ඉවරයි කියල හිතෙන්නේ කරන්න ගියාම තමා තරු පේන්නේ

    බලමුකෝ අපි තව කල් තියෙනවනේ
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    මෙයාට අරයට දි දී බලලා තමා මෙහෙම වෙලා තියෙන්නේ මේ රටට බන් කතාව දෝලාවෙන් ගමන පයින් කියලා කියමනක් තියනවා නේ ඔය කතාවලට වඩා ලොකු කතා කියපු දේශපාලනේ අවු ගානක් හිටපු ජොකියො තාම බොරු ගගහා රට ගෙනියනවා :lol::lol: මේ නම් මේ රට ගොඩ ගන්න පුලුවන් නායකය නෙමේ :no::no: ලොකු කතා කියාගෙන එන්නේ කටින් බතල ඔන්ලී එක අත්දැකීමෙන් දන්නවා :lol::lol: වැඩකරු කතාව අඩු වැඩ වැඩිකෙනා මිනිස්සු වෙනුවෙන් කරපු දේ ජොබ් දීපු එක නම් ඒක කිසි සේත්ම ප්‍රමානවත් නොවේ
     
    ණය කතාව අයින්කරොත් වෙන විශේෂයක් නෑ අනික් අයට වඩා :yes: මෙච්චර හරි ජනප්‍රිය උනෙත් ඔය කතාව හින්ද නෙ.

    අනික කොහොමත් පොදු අපේක්ෂකයාවත් නොවුනොත් කොහොමත් චන්දෙ දිනන්න බෑ සිද්ධාලේප මහත්තයට වෙච්ච දේ තමා වෙන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    watch the 1st video.

    watch the video

    giphy-downsized.gif
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එකෙක් ඇවිල්ල ඔයිට වඩා කතා කිව්ව. දැන් අපේ මෝඩ සිංහලු මුට අහු වෙන්නද යන්නෙ :angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ණය කතාව අයින්කරොත් වෙන විශේෂයක් නෑ අනික් අයට වඩා :yes: මෙච්චර හරි ජනප්‍රිය උනෙත් ඔය කතාව හින්ද නෙ.

    අනික කොහොමත් පොදු අපේක්ෂකයාවත් නොවුනොත් කොහොමත් චන්දෙ දිනන්න බෑ සිද්ධාලේප මහත්තයට වෙච්ච දේ තමා වෙන්නේ.

    ඉස්සර විසිල් එකට අත්පුඩියට ස්ටේජ් එකේ කතා කියපු ඔසී අබේසේකර ද නානයක්කරද කියන කෙනාට කවදාවත් පාර්ලිමේන්තු යන්න බැරිඋනාලු මෙයත් ප්‍රදර්ශනේ ට ප්‍රසිද්දියට ලොකු කතා කිවුවට ඒව කරන්න පුලුවන් දේවල් ද කියල හිතන්නවෙනවා :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩේට නැහැ බං.උඹල කිව්ව යහපාලනෙන් ප්‍රී වයි පයි දුන්න දවසක බලන්නම්..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපිට ලොකු දේවල් ඕනේ නැ කුණු කණුවේ ඉන්න පරයෝ 225 සුද්ධ කරලා දුන්න නම් හොදටම ඇති
    ඔය පිංගුත්තරයෝ ටික ඕකෙන් දුෂණ චෝදනා දාල ගෙදර යවන එක විතරක්ම කලාම ඇති
    වෙන කිසිම දෙයක් ඕන වෙන්නේ නැ ඊට පස්සේ හැමදේම ගානට වේවි
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මෝඩ දේශපාලනයට ඇවිත්, අන්තිමට රොහාන් පල්ල&#3546

    රොහාන් පල්ලෙවත්ත මහත්මයා,

    මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්මයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න.

    වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ලංකාව දිනවන්න.

    ඒක හොඳට ම ඇති.

    දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ.

    FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා තියෙනවා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා.

    පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ.

    අර පිරිත්පොත්කාරයා වගේ හොර තක්කඩියන්ට රැවටිලා ඉන්න ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ.

    ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා.

    මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

    ලෝකයේ තිබුණු දරුණු ම ත්‍රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්‍රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න.

    ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා.

    නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ.

    කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද?

    ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්.

    වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා.

    UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්.

    ‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක්.’

    නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්.

    ලංකාවෙ මෑත කාලීන උදාහරණය ලක්ෂ්මන් කදිරගාමර්.

    irreparable loss. දැන් අපට වෙලා තියෙන්නෙ, ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාට ආසන්න චරිතයක් හදා ගන්න.

    ඔබතුමන් ගේ විශේෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්‍යාපාරික සමාජයේ.

    ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න.

    අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ.

    මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ.

    මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    watch the 1st video.
    වීඩියෝ බැලුව .

    හොදයි .කොහොම හරි මෙයා කියන විදිහට අඩුපොලියට නය ගත්ත කියමුකෝ .(ඔය කියන විදිහට රටවල් නය දෙන්න හැදී පැහැදී ඉන්නවනම් එදා නෙදා තුර දහසකුත් එකක් කොන්දේසි උඩ ඒවාට එකගවෙලා ලෝක බැංකුවෙන් නය ගන්න ඕනේ නැහැනේ .
    උදා හරනෙකට

    මහින්ද හෝ රනිල් /චන්ද්‍රිකා /jr වගේ ඕනෙම කෙනෙක් හොරකන් කරන්නම බලන් නය ගන්නවානම් මෙච්චර ලේසියෙන් නය දෙන රටවල් මගහැරලා අරවගේ කොන්දේසි වලට එකග වෙලා ලොකු පොලියක් එක්ක ලෝක බැංකුවෙන් හෝ චිනේ වගේ රටකින් නය ගන්න ඕනේ නැ නේ අරවගේ රටකින් නය ලේසියෙන් අරන් වැඩි වැඩියෙන් හොරකන් කරන්නත් පුළුවන්නේ ?:lol:

    මෙතුමාම කියනවා මේ සිස්ටම් එකේදී කොච්චර් අඩු පොලියට නය ගත්තත් (0.01 ) රාජ්‍ය යාන්ත්‍රනය හරහා යනකොට එක 5-6 % වගේ වෙනවා කියල .
    එක ඇත්ත .

    හැබැයි එක වෙනස් කරන්න අලුත් රාජ්‍ය යාන්ත්‍රණයක් හදන්න ඕන .එකට ජනාදිපති කම විතරක් මදි .jr ට ගැනියෙක් මිනිහෙක් කරන්න විතරක් බැරි මහා බලගතු ජනාදිපති කම නෙමේ අද තියෙන්නේ .චන්ද්‍රිකා මහින්ද රනිල් මේ තනතුරේ බලය කප්පාදු කරලා තියෙන්නේ වියවස්තා සංශෝදන මගින් .

    කොටින්ම අද අගමැතිගේ පදේට නටන රූකඩ තනතුරක් වෙලා ඉවරයි .සිරිසේන පබයෙක් බැව ඇත්ත එත් දැන් ජනාදිපති කියන්නෙත් හිස් තනතුරක් බව ගොඩක් උන් දන්නේ නැ :dull:

    ඉතින් ප්‍රදාන දේශපාලන පක්ෂයක් නැතිව පර්ලිමෙන්ට් එකේ බලය තමන්ගේ ප්‍රතිපත්ති වලට මෙතුමා වෙනස් කරන්නේ කෙසේද ?:baffled:

    එසේ නොකර රටේ රාජ්‍ය යාන්ත්‍රනය වෙනස් කරන්නේ කෙසේද ?:baffled:

    මහමතිවරනෙකදී ප්‍රදාන පක්ෂ 2න් පිට ජනබලයක් ලැබුනේ ලංකා ඉතිහාසයේ මේ අවසන් චන්දය පොහොට්ටුව දිනාගැනීම පමණයි .ඒ ජයග්‍රහණයට එකම සාදකය මහින්ද සහ යහපාලන රජයේ අවලංකම සහ ජනතා අප්‍රසාදය හැර අන් කිසිවක් නොවේ .:)

    ඉතින් යම්ලෙසක මෙතුමා ජනදිපතිවෙලා පාර්ලිමන්ට් එක විසුරුවා මතිවරනෙකින් මෙතුමාගේ පක්ෂයට යම් හෝ බලයක් ලැබේ යයි සිතන්න පුලුවන්ද ?:dull:

    එසේ නොලැබුණහොත් ජනවාරි 8 යහපලානේ ගෙන්න සිරාට චන්දෙ දුන්න මිනිස්සුන්ට වෙලා තියෙන දේට එහා ගිය අන්දභූත රජයක් හෝ අස්ථාවර රජයක් ඇතිවීම සහ නිකන්ම නිකන් ජනාදිපති කෙනෙක් ඇතිවීම නොවන්නේද ?

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මට මතකයි එක රටක් කියනවා අන්තිමට තිබ්බ මැතිවරණෙ පාලක පක්ෂේ පරදිනකොට

    "බය වෙන්න එපා ශ්‍රී ලංකාව වගේ දේශපාලන සාක්සරතාවක් නැති රටක චන්දයක් වෙනස් කරන එක මහා ලොකු ගේමක් නෙමේ කියලා "

    ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා දැන් කලාමැදිරි එළියටත් බයයි ,

    ටිකක් උබලාම හිතපන් ගිය පාර m3 ආවේ නරේන්ද මෝඩි වගේ ඒ රැල්ලට , මේ පාර පල්ලෙවත්ත ගෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විදියට ටාගට් කරන්නේ වෙනම කට්ටියක් .
    ගිය පාර මෛත්‍රී ආපු විදිය උබලාම කල්පනා කරපන්

    පල්ලෙවත්ත ගේ ටර්ගේට් එක චන්දෙ දිනන්න නෙමේ අලුත් චන්ද + මෛත්‍රී ගෙන් 2020 කැඩෙන චන්ද 200,000ක් වත් පිටටට් නොදෙන්න

    නාකි හම්පට ගැහුණු කාලකන්නි හොරු ටික අයින් කරන්න ඕනේ තමයි හැබැයි සැබෑ ගැලවුම් කරුවෙකුගේ වේශයෙන් වගේ මෛත්‍රී පබයෙක් ගෙන්න්ල්ලා තවත් රට කන්න පාපෙට අත ගහන්න එපා .

    උබලාට ඕනෙම නම් පල්ලෙවත්තට උබලේ පරණ ෆ්බි පේජ් විකුනපන් කොහෙවත් නැති ඉනච්ටිවේ පේජ් හෝ ගහලා පල්ලෙවත්තට සපෝට්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,473
    113
    එකෙක් ඇවිල්ල ඔයිට වඩා කතා කිව්ව. දැන් අපේ මෝඩ සිංහලු මුට අහු වෙන්නද යන්නෙ :angry::angry:

    tamath oya loke watema yanne bayla gagaha wsa balla
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    මට මතකයි එක රටක් කියනවා අන්තිමට තිබ්බ මැතිවරණෙ පාලක පක්ෂේ පරදිනකොට

    "බය වෙන්න එපා ශ්‍රී ලංකාව වගේ දේශපාලන සාක්සරතාවක් නැති රටක චන්දයක් වෙනස් කරන එක මහා ලොකු ගේමක් නෙමේ කියලා "

    ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා දැන් කලාමැදිරි එළියටත් බයයි ,

    ටිකක් උබලාම හිතපන් ගිය පාර m3 ආවේ නරේන්ද මෝඩි වගේ ඒ රැල්ලට , මේ පාර පල්ලෙවත්ත ගෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විදියට ටාගට් කරන්නේ වෙනම කට්ටියක් .
    ගිය පාර මෛත්‍රී ආපු විදිය උබලාම කල්පනා කරපන්

    පල්ලෙවත්ත ගේ ටර්ගේට් එක චන්දෙ දිනන්න නෙමේ අලුත් චන්ද + මෛත්‍රී ගෙන් 2020 කැඩෙන චන්ද 200,000ක් වත් පිටටට් නොදෙන්න

    නාකි හම්පට ගැහුණු කාලකන්නි හොරු ටික අයින් කරන්න ඕනේ තමයි හැබැයි සැබෑ ගැලවුම් කරුවෙකුගේ වේශයෙන් වගේ මෛත්‍රී පබයෙක් ගෙන්න්ල්ලා තවත් රට කන්න පාපෙට අත ගහන්න එපා .

    උබලාට ඕනෙම නම් පල්ලෙවත්තට උබලේ පරණ ෆ්බි පේජ් විකුනපන් කොහෙවත් නැති ඉනච්ටිවේ පේජ් හෝ ගහලා පල්ලෙවත්තට සපෝට්

    :):):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    රොහාන් පල්ලෙවත්ත මහත්මයා,

    මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්මයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න.

    වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ලංකාව දිනවන්න.

    ඒක හොඳට ම ඇති.

    දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ.

    FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා තියෙනවා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා.

    පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ.

    අර පිරිත්පොත්කාරයා වගේ හොර තක්කඩියන්ට රැවටිලා ඉන්න ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ.

    ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා.

    මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

    ලෝකයේ තිබුණු දරුණු ම ත්‍රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්‍රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න.

    ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා.

    නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ.

    කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද?

    ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්.

    වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා.

    UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්.

    ‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක්.’

    නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්.

    ලංකාවෙ මෑත කාලීන උදාහරණය ලක්ෂ්මන් කදිරගාමර්.

    irreparable loss. දැන් අපට වෙලා තියෙන්නෙ, ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාට ආසන්න චරිතයක් හදා ගන්න.

    ඔබතුමන් ගේ විශේෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්‍යාපාරික සමාජයේ.

    ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න.

    අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ.

    මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ.

    මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.

    bump
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;23447362 said:
    වීඩියෝ බැලුව .

    1)හොදයි .කොහොම හරි මෙයා කියන විදිහට අඩුපොලියට නය ගත්ත කියමුකෝ .(ඔය කියන විදිහට රටවල් නය දෙන්න හැදී පැහැදී ඉන්නවනම් එදා නෙදා තුර දහසකුත් එකක් කොන්දේසි උඩ ඒවාට එකගවෙලා ලෝක බැංකුවෙන් නය ගන්න ඕනේ නැහැනේ .
    උදා හරනෙකට

    මහින්ද හෝ රනිල් /චන්ද්‍රිකා /jr වගේ ඕනෙම කෙනෙක් හොරකන් කරන්නම බලන් නය ගන්නවානම් මෙච්චර ලේසියෙන් නය දෙන රටවල් මගහැරලා අරවගේ කොන්දේසි වලට එකග වෙලා ලොකු පොලියක් එක්ක ලෝක බැංකුවෙන් හෝ චිනේ වගේ රටකින් නය ගන්න ඕනේ නැ නේ අරවගේ රටකින් නය ලේසියෙන් අරන් වැඩි වැඩියෙන් හොරකන් කරන්නත් පුළුවන්නේ ?:lol:

    මෙතුමාම කියනවා මේ සිස්ටම් එකේදී කොච්චර් අඩු පොලියට නය ගත්තත් (0.01 ) රාජ්‍ය යාන්ත්‍රනය හරහා යනකොට එක 5-6 % වගේ වෙනවා කියල .
    එක ඇත්ත .

    2 i)හැබැයි එක වෙනස් කරන්න අලුත් රාජ්‍ය යාන්ත්‍රණයක් හදන්න ඕන .එකට ජනාදිපති කම විතරක් මදි .jr ට ගැනියෙක් මිනිහෙක් කරන්න විතරක් බැරි මහා බලගතු ජනාදිපති කම නෙමේ අද තියෙන්නේ .චන්ද්‍රිකා මහින්ද රනිල් මේ තනතුරේ බලය කප්පාදු කරලා තියෙන්නේ වියවස්තා සංශෝදන මගින් .

    කොටින්ම අද අගමැතිගේ පදේට නටන රූකඩ තනතුරක් වෙලා ඉවරයි .සිරිසේන පබයෙක් බැව ඇත්ත එත් දැන් ජනාදිපති කියන්නෙත් හිස් තනතුරක් බව ගොඩක් උන් දන්නේ නැ :dull:

    2 ii(ඉතින් ප්‍රදාන දේශපාලන පක්ෂයක් නැතිව පර්ලිමෙන්ට් එකේ බලය තමන්ගේ ප්‍රතිපත්ති වලට මෙතුමා වෙනස් කරන්නේ කෙසේද ?:baffled:

    එසේ නොකර රටේ රාජ්‍ය යාන්ත්‍රනය වෙනස් කරන්නේ කෙසේද ?:baffled:

    මහමතිවරනෙකදී ප්‍රදාන පක්ෂ 2න් පිට ජනබලයක් ලැබුනේ ලංකා ඉතිහාසයේ මේ අවසන් චන්දය පොහොට්ටුව දිනාගැනීම පමණයි .ඒ ජයග්‍රහණයට එකම සාදකය මහින්ද සහ යහපාලන රජයේ අවලංකම සහ ජනතා අප්‍රසාදය හැර අන් කිසිවක් නොවේ .:)

    3)ඉතින් යම්ලෙසක මෙතුමා ජනදිපතිවෙලා පාර්ලිමන්ට් එක විසුරුවා මතිවරනෙකින් මෙතුමාගේ පක්ෂයට යම් හෝ බලයක් ලැබේ යයි සිතන්න පුලුවන්ද ?:dull:

    එසේ නොලැබුණහොත් ජනවාරි 8 යහපලානේ ගෙන්න සිරාට චන්දෙ දුන්න මිනිස්සුන්ට වෙලා තියෙන දේට එහා ගිය අන්දභූත රජයක් හෝ අස්ථාවර රජයක් ඇතිවීම සහ නිකන්ම නිකන් ජනාදිපති කෙනෙක් ඇතිවීම නොවන්නේද ?

    1) මේ ප්‍රශ්නයා පිලිතුරු මෙතුමාම දීලා තිබ්බා. කලින් ත්‍රේඩ් එකක ඒ විඩියො එක තිබ්බා. කෙටියෙන් කිව්වොත් එහෙම කලොත් චීනෙන් තෑගිහම්බවෙන්නේ නෑ
    2 i ) ඒක නම් වැරදි මතයක්. කලින්ට වඩා bබලහල ටිකක් ( වැදගත් කකට තියෙන්නේ පාර්ලිමේන්තුව විස්රුවන්න බැරිකම) අඩුවුනට්ත් අගමැතිට වඩා සෑහෙනබලයක් ජනාධිපතිට තියෙනවා. ඇමතිවරු ,ලේඛම්වරු පත්කිරිමේ බලය තියෙන්නේ ජනාධිපතිට.ඔයා කියන දේ හරිනම් ඉන්ඩ්‍රජිත් කුමාරස්වාමිගෙ පහ්වීම සිද්ධවෙන්නේ නෑනේ . පලාත් පාලන චන්දෙන් පස්සේ මහින්ද අගමැතිකම එපා කියන්නෙහ් නෑනේ.
    2II) ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඊට පස්සේ තියෙන මහමැතිවරණයෙන් ලේසියෙන්ම දිනන්න පුලුවන්. ඔයා කියන අතීතය මහමැතිවරණ වලදි විතරක් නෙවෙයි ජනාධිපතිවරණවලටත් වලන්ගුයි.ඉහින් ජනාධිපතිවරණකදි ඒක වෙනස්වුනොත් කොහොමත් මහමැහිවරණයකදිත් ඒක වෙනස් වෙනවා.
    3)ඔව්.ඉහත 2ii බලන්න,ජනාධිපතිවරණයකින් වහාම පසුව පවත්වන මහමැතිවරණයේදී අලුතින් පත්වු ජනාධිපතිවරයාගේ පක්ෂයේ පැරදේ යයි කීමට හේතුව මොකද්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1)මට මතකයි එක රටක් කියනවා අන්තිමට තිබ්බ මැතිවරණෙ පාලක පක්ෂේ පරදිනකොට

    "බය වෙන්න එපා ශ්‍රී ලංකාව වගේ දේශපාලන සාක්සරතාවක් නැති රටක චන්දයක් වෙනස් කරන එක මහා ලොකු ගේමක් නෙමේ කියලා "

    ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා දැන් කලාමැදිරි එළියටත් බයයි ,

    2)ටිකක් උබලාම හිතපන් ගිය පාර m3 ආවේ නරේන්ද මෝඩි වගේ ඒ රැල්ලට , මේ පාර පල්ලෙවත්ත ගෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විදියට ටාගට් කරන්නේ වෙනම කට්ටියක් .
    ගිය පාර මෛත්‍රී ආපු විදිය උබලාම කල්පනා කරපන්

    3)පල්ලෙවත්ත ගේ ටර්ගේට් එක චන්දෙ දිනන්න නෙමේ අලුත් චන්ද + මෛත්‍රී ගෙන් 2020 කැඩෙන චන්ද 200,000ක් වත් පිටටට් නොදෙන්න

    4)නාකි හම්පට ගැහුණු කාලකන්නි හොරු ටික අයින් කරන්න ඕනේ තමයි හැබැයි සැබෑ ගැලවුම් කරුවෙකුගේ වේශයෙන් වගේ මෛත්‍රී පබයෙක් ගෙන්න්ල්ලා තවත් රට කන්න පාපෙට අත ගහන්න එපා .

    උබලාට ඕනෙම නම් පල්ලෙවත්තට උබලේ පරණ ෆ්බි පේජ් විකුනපන් කොහෙවත් නැති ඉනච්ටිවේ පේජ් හෝ ගහලා පල්ලෙවත්තට සපෝට්

    1)In which world that was happened ?
    2)based on assumption RP=MS which iswrong.so the argument is nullified.
    3)just a assumption which is not based on facts. no need to wase time arguing.
    4)again another assumption.

    total post is not based atleast on a single fact.

    නාකි හම්පට ගැහුණු කාලකන්නි හොරු ටික අයින් කරන්න ඕනේ තමයි
    voting for two main parties is the way to go:lol:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    කතාව හොඳයි :yes: හැබැයි මොනවා කරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක සපෝට් එක නැතුව දිනන්න බෑ ඒකයි වැඩේ.

    anna ekai seen eka..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    4We can win with out 2 major political parties. But people should be ready to that change. If they still need ass hole politicians this can't be done during next 20 years . Pallawathha's strategy is good to fight like Uber .
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    We can win with out 2 major political parties. But people should be ready to that change. If they still need ass hole politicians this can't be done during next 20 years . Pallawathha's strategy is good to fight like Uber .
    ගියපාර 40% ක් ගත්ත පොහොට්ටුවටවත් තනියම දිනන්න බෑ උනුත් දැන් හතර වටේ යනවා ඉතුරු 10% හොයාගන්න. එහෙව් එකේ පල්ලෙවත්ත ගැන කවර කතාද.