Rohan Pallewatta Rathnapura meeting

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒ ඉතින් බන් මරාව එපා වෙලා හිටපු මිනිස්සුන්ට ඒ වෙලාවේ ආව හොදම දේ කියල හිතල මිනිස්සු චන්දේ දුන්නා, දැන් මිනිස්සු 2005 ඉදල වීර චරිත වල ගති ගුණ දන්නවා. පක්ෂ ඕනේ නෑ බන් දින්නන්න . ඒ මානසික මට්ටමේ තමා ලංකාවේ මිනිස්සු ඉන්නේ කොල හෝ නිල් නැත්තම් බෑ . උනට බෑ තමා බන් 70 බෑ කියල පෙන්නල දීල තියනකොට තව තවත් දෙන්න තරම් උබලට කොයිල්ද? මේ විදියට බන් උබල බුදු හාමුදුරුවෝ ආවත් කියයි රට හදන්න ණය ගේවල ප්‍රදාන පක්ෂ දෙක්න් හරි සංධානෙකින් එන්න කියල. විකාර බන් අර ප්‍රංශේ ගෙනාවේ වෙනමම එකෙක් උනට පුලුවන් උනානම් ඒ ප්‍රදාන පක්ෂ වල වහල් බවෙන් මිදෙන්න අපිට බැරි කමක් නෑ. කොහෙද ඉතින් රස්සාවේ ඉදන් වැදගෙන කඩේ යන සීන් එකක්නේ අපේ උන්ගේ තියෙන්නේ

    wahallu ekka amarui aluth wadak krnna. eeth karanna wenawa
    .
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කවුද බන් සිරා දිනයි කියල හිතුවේ , මරා කවද්ද හිතිවේ උලුවස්සේ එල්ලිලා මං එනවා කියන වෙයි කියලා. දේවල් වෙන්න පුලුවන්. අනේ අම්මෝ මේ ඉන්න 225 ඩීල් කාරයෝ මුං එකෙක්වත් පල්ලේවත්තට සෙට් නොවෙන තරටම හොදයි කෝමත් පල්ලේවත්ත මුන්ව ගන්නෙත් නෑ. හොද බිස්නස් කාරයෙක්ට දිනන්න බැරි ටාගට් නෑ. දින්නේ නැතත් කොල්ලෝ අස්ථාවර ප්‍රථිපලයකට පාර කැපෙනවා. පල්ලේවත්ත මාකටින් කරන්නේ නෑනේ කොටින්නම නිකම්ම මේ ඉන්න ගල් මූසලයෝ මාකටින් එක කරල දෙනවා. හිතන්න දෙයක් නෑ නේ එන්නේ පරණ හොරු ටිකක් ඉන්න හොදම වර්ගයේ හොරෙක් අරන් ඒක්කෝ ඌට දිල 2025 වෙනකම් හූල්ලනවද , රටේ තඹ සතයක ගත්තේ නැති රටට සල්ලි හොයල දෙන එකෙක්ට චාන්ස් එකක් දීල 2015 වෙනකම් රිස්ක් එකක් ගන්නවද කියන එක. කෝමත් ලංකාව රිස්ක් එකක් උඩ දුවන්නේ.

    niyamayi හැටියටම කියලා තියෙනවා,
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඒ ඉතින් බන් මරාව එපා වෙලා හිටපු මිනිස්සුන්ට ඒ වෙලාවේ ආව හොදම දේ කියල හිතල මිනිස්සු චන්දේ දුන්නා, දැන් මිනිස්සු 2005 ඉදල වීර චරිත වල ගති ගුණ දන්නවා. පක්ෂ ඕනේ නෑ බන් දින්නන්න . ඒ මානසික මට්ටමේ තමා ලංකාවේ මිනිස්සු ඉන්නේ කොල හෝ නිල් නැත්තම් බෑ . උනට බෑ තමා බන් 70 බෑ කියල පෙන්නල දීල තියනකොට තව තවත් දෙන්න තරම් උබලට කොයිල්ද? මේ විදියට බන් උබල බුදු හාමුදුරුවෝ ආවත් කියයි රට හදන්න ණය ගේවල ප්‍රදාන පක්ෂ දෙක්න් හරි සංධානෙකින් එන්න කියල. විකාර බන් අර ප්‍රංශේ ගෙනාවේ වෙනමම එකෙක් උනට පුලුවන් උනානම් ඒ ප්‍රදාන පක්ෂ වල වහල් බවෙන් මිදෙන්න අපිට බැරි කමක් නෑ. කොහෙද ඉතින් රස්සාවේ ඉදන් වැදගෙන කඩේ යන සීන් එකක්නේ අපේ උන්ගේ තියෙන්නේ
    ekenma
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඩේට නැහැ බං.උඹල කිව්ව යහපාලනෙන් ප්‍රී වයි පයි දුන්න දවසක බලන්නම්..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඩේට නැහැ බං.උඹල කිව්ව යහපාලනෙන් ප්‍රී වයි පයි දුන්න දවසක බලන්නම්..