HND topup to a degree

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මචන් E soft HND in computer networking එකෙන් degree එකකට topup කරන්න පුලුවන් courses මොනවද තියෙන්නේ ? හෑබෑයි උට HND එක විතරයි තියෙන්නේ A/L එහෙම නෑ.... 3ම ඩවුන් maths
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ekata a/l oni neda bn
    :no: hnd එක තියෙනවා නම් ඕනේ නෑ බන්. O\L වලින් hnd එක කරලා ඩිග්රි කරන උනුත් ඉන්නේ. CCNA කොර්ස් එක ෆලෝ කරන්න වෙයි නෙට්වර්කින්ග් වලින් ඩිග්රි එක කරනවා නම් ඉසොෆ්ට් එකේ කරන උන් ඕනේ තරම් ඉන්නවා :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :no: hnd එක තියෙනවා නම් ඕනේ නෑ බන්. O\L වලින් hnd එක කරලා ඩිග්රි කරන උනුත් ඉන්නේ. CCNA කොර්ස් එක ෆලෝ කරන්න වෙයි නෙට්වර්කින්ග් වලින් ඩිග්රි එක කරනවා නම් ඉසොෆ්ට් එකේ කරන උන් ඕනේ තරම් ඉන්නවා :yes:

    පිලිගැනීම කොහොමද