machan ubata life eka success wenna kiyala pathanawa. Uba mona side eken da job ekak hoyanne?
රචනා ලියද්දි සිංහලෙන් ලියල අකුරු ටිකක් ලොකු කල්ල දාපං බං
.
ඉක්මනට හැම ප්‍රශ්නයක්ම හොදින් විසදෙයි මචං
අවුල් ගන්න එපා උබට විතරක් නෙමි බන් හැමෝටම ප්‍රශ්න තමා, ඉක්මනට ජොබ් එකක් හොයාගන්නකම් අම්මව නවත්තන්න හොද තැනක් හොයාගනින්, ඊට පස්සේ ජොබක් සෙට් කරගෙන first salary එක ගත්තු ගමන් රෙන්ට් එකට ගෙයක් අරන් wife/අම්ම එක්කගෙන එතනට පලයන්
. ඉක්මනට හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා
දැන් ඉන්නේ නුවර කියපු හින්දා කියන්නේ. නුවර Kingswood එක ලඟ වැඩිහිටි නිවාසයක් තියනවා. කට්ටිය ගන්නවා ද කියලා දන්නේ නෑ බං. ගිහින් බලපාන.
ඇයි බං job එකක් නැතුවම ඉන්න එකෙන් අයින් උනේ.
එතන ගන්නෙ නෑ බන්. ගොඩක් අය ගන්නෙ 60ට වැඩි අය. අම්මට තාම 56
minissunta thiyena prashna baluwama apita thiyena prasnath, prashnada kiyala hitenawa 

![]()