Loku Udawwak

Sick

Banned
May 28, 2018
302
23
0
රචනා ලියද්දි සිංහලෙන් ලියල අකුරු ටිකක් ලොකු කල්ල දාපං බං :confused:
.

gon katha kiyanna epa ban

prashnekata madiwechcha minihek ta eka lassana kara kara pahadili karanna therenne naha welwa naha
puluwan widiyata anith ayagen prashne kiyala udwwak illanne

e welwata puluwan widiyakin udawu karnwa misak eke adupadu hoya hoya inna epa
 
ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Job ekak lebila honda deyak wenna kiyala prarthana karanawa. Ammawath balagena, family ekath rekaganna lebewa.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: ඉක්මනට හැම ප්‍රශ්නයක්ම හොදින් විසදෙයි මචං :yes: අවුල් ගන්න එපා උබට විතරක් නෙමි බන් හැමෝටම ප්‍රශ්න තමා, ඉක්මනට ජොබ් එකක් හොයාගන්නකම් අම්මව නවත්තන්න හොද තැනක් හොයාගනින්, ඊට පස්සේ ජොබක් සෙට් කරගෙන first salary එක ගත්තු ගමන් රෙන්ට් එකට ගෙයක් අරන් wife/අම්ම එක්කගෙන එතනට පලයන් :yes:. ඉක්මනට හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබට ඉක්මනට ගොඩ යන්න ක්‍රමයක් හම්බවෙයි.
    අවුල් ගන්නේ නැතුව ඉන්න බලන්න.
    :sorry:
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    හැමොටම තෑන්ක්ස් මචන්ලා... තාම උත්තරයක් නම් හම්බුනෙ නෑ. තැන් කීපයක් තියෙන්වා හෙට ,cmb යනවා බලන්න. උබලා ගෙ වචන වලට ගොඩක් ස්තුති. බැදපු උන්ටයි බදින්න ඉන්න උන්ටයි කියන්නෙ. බැන්දා නම් වෙනම හිටපල්ලා... මහ එවුන් ගැන නම් විශ්වසයක් තියන්න එපා...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දැන් ඉන්නේ නුවර කියපු හින්දා කියන්නේ. නුවර Kingswood එක ලඟ වැඩිහිටි නිවාසයක් තියනවා. කට්ටිය ගන්නවා ද කියලා දන්නේ නෑ බං. ගිහින් බලපාන.

    ඇයි බං job එකක් නැතුවම ඉන්න එකෙන් අයින් උනේ.
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    දැන් ඉන්නේ නුවර කියපු හින්දා කියන්නේ. නුවර Kingswood එක ලඟ වැඩිහිටි නිවාසයක් තියනවා. කට්ටිය ගන්නවා ද කියලා දන්නේ නෑ බං. ගිහින් බලපාන.

    ඇයි බං job එකක් නැතුවම ඉන්න එකෙන් අයින් උනේ.

    එතන ගන්නෙ නෑ බන්. ගොඩක් අය ගන්නෙ 60ට වැඩි අය. අම්මට තාම 56
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එතන ගන්නෙ නෑ බන්. ගොඩක් අය ගන්නෙ 60ට වැඩි අය. අම්මට තාම 56

    පේරාදෙණිය සුබෝධාරාම පන්සලේ කරන එකක් තියනවා ලු බැලුවද?
    .
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ammo :baffled: minissunta thiyena prashna baluwama apita thiyena prasnath, prashnada kiyala hitenawa :dull:

    danne naa ban, okkoma hoda widiyata wisadenna kiyala prarthana karanawa
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Sorry machan mehema ahanawata.why umbe kalin marry karala lamai dennekuth inna kenek bende.ehema karalath ai wifege petten umbata salakannette
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    :yes: ඉක්මනට හැම ප්‍රශ්නයක්ම හොදින් විසදෙයි මචං :yes: අවුල් ගන්න එපා උබට විතරක් නෙමි බන් හැමෝටම ප්‍රශ්න තමා, ඉක්මනට ජොබ් එකක් හොයාගන්නකම් අම්මව නවත්තන්න හොද තැනක් හොයාගනින්, ඊට පස්සේ ජොබක් සෙට් කරගෙන first salary එක ගත්තු ගමන් රෙන්ට් එකට ගෙයක් අරන් wife/අම්ම එක්කගෙන එතනට පලයන් :yes:. ඉක්මනට හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes:

    First salary ekak gatta gaman ehema rent karanna ba machan. normal 15k wage unath geyak min 6 months key money illanawa. ethakota 90k denna one a mase rent ekai 105k okkoma. jobak patan aran masa 3k 4k wath yanna one rent ekata thanak ganna hitanna ithin.