ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නෑ.
විටමන් උනත් high doses වලින් ගත්තොත් toxicity එන්න පුලුවන් ගොඩක් අඩු උනොත් වෙන අසනීප එන්න පුලුවන් (Scurvy).
විටමින් කියන්නේ micro-nutrients. ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් ශරීරයට අවශ්‍ය. අපි කන කෑම වලින් අපිට ඒ ප්‍රමාණය ලැබෙනවා.
වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝකාලීනව ගැනීමෙන් වළකින්න කියලා තමයි කියන්න තියෙන්නේ.
-වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
තෑන්ක්ස් පුතී නිවැරදි උපදෙසක් දුන්නට එත් විටමන් c (ascorbic acid) කියන්නේ ජලයේ ගොඩක් ද්‍රව්‍යය වන නිසා වැඩි ප්‍රමාණ මුතාමගින් පිට වෙනවා නේද (මං අහල තියනවිදිහට)




