මචං මම බිට් එක කරනවා මොරටුව එක්ස්ටර්නල් (BIT Moratuwa ) මචන් එපා වෙලා ඉන්නේ එකේ මැත්ස් පේපර් එක දැන් 3 පාරක් විතර ඩවුන් බං.ගොඩ යන්න ක්රමයක් කියපල්ලකෝ..class කරන තැනක් උනත් කමක් නැහැ..කොහොමද මේක කරගන්න වෙන්නේ..අනිත් ඒවා ඔක්කොම අවුලක් නැහැ ..මේක තමයි අවුල...class කරන කොල්ලෙක් එහෙම නැද්ද මේකේ වත් එත් කමක් නැහැ ....



බලාගෙන කරපං. නිකං ඉන්න වෙලාවටත් ගනං ගැන හිතපං.