Masters කරන්න පිටරට ගිය අය ?
Masters කරන්න පිටරට ගිය අය කවුද ?
තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් කියනවද ? English Language එක ලොකුවට බෑ. සමාන්යයෙන් හසුරුවගන්න පුළුවන්. කියන්නේ මොනවද , අයිඩියා එක ගන්න පුළුවන්.
Switzerland , Germany වගේ රටවල් වල Masters කරන්න අවුලක් නැද්ද ? එහෙ Masters කරනවනම් අපි වගේ Students ලට තියෙන පහසුකම් , අපහසුකම් මොනවද ?