Masters කරන්න පිටරට ගිය අය ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Masters කරන්න පිටරට ගිය අය ?

    Masters කරන්න පිටරට ගිය අය කවුද ?

    තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් කියනවද ? English Language එක ලොකුවට බෑ. සමාන්‍යයෙන් හසුරුවගන්න පුළුවන්. කියන්නේ මොනවද , අයිඩියා එක ගන්න පුළුවන්.

    Switzerland , Germany වගේ රටවල් වල Masters කරන්න අවුලක් නැද්ද ? එහෙ Masters කරනවනම් අපි වගේ Students ලට තියෙන පහසුකම් , අපහසුකම් මොනවද ?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Swiss, Germany wage yanawa nan German igena gena yanna. Nettan Canada thamayi recommend karanna puluwan. Australia wiyadam wediyi neda?