ලංකාවෙන් ගන්න එක ගොඩක් පාඩුයි වගේ. අලි එකේ ආපු කාලේ තිබ්බට වඩා ගොඩක් අඩු වෙලා නේද. තව කල් යද්දි තව අඩුවෙයිද බන්? නැත්නම් මේ බහින්න පුළුවන් උපරිම බැහැලද තියෙන්නෙ?
උබලා දෙන්නගෙම මේ සම්බන්ධව මට අදහස් ඕනේ.
මම ගේම් ගහන්නෙ නෑ. වට්ස්ඇප්, වයිබර්, වගේ දේවල් + ඩේටා ඔන් කරගෙන බ්‍රවුසින් + එක්සෙල් වැඩක් වගේ වැඩ තමයි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නෙ.
අඳුරන මල්ලි කෙනෙක් අලි එකෙන් 4/64 ගෙන්නගෙන. ඌගෙන් ඇහුවම කිව්වා ෆෝන් එකේ ලොකු අව්ලක් නෑ බැට්‍රිය එහෙම සුපිරියි කිව්වා. හැබැයි සමහර වෙලාවට ඇප්ස් ඔන් කරලා තිබිලා ස්ක්‍රීන් එක ඕෆ් වෙලා ආයිත් ඔන් කරනකොට අර ඕපන් වෙලා තිබ්බ ඇප්ස් රීස්ටාර්ට් වෙනවලු. ආයි මුලට එනවලු. ඕක තමයි කියපු අවුල. ඒ රැම් එක මදි නිසාද බන්? 3/32 මේ තත්වෙ වැඩි වෙයිද? 4/64 බැට්‍රිය හොඳ උනාට 3/32 එන බැට්‍රියෙ කොලිටිය අඩු වෙන්න පුළුවන්ද? මොකද බැට්‍රිය තමයි මගේ ප්‍රධාන ටාගට් එක.
Battery nm aulak wenne ne bn 3/32, 4/64 wenas wenne RAM and storage.anikwa same enne. Oya restart seen eka software bug da danne ne ,man phone eka pawichchi karala nethi nisa danne nm ne. Ube oya weda walata nm phone eka aethi. AliExpress gennana Ela wasi puluwan nm flame red color eka ganin lassanai and limited edition ekak




