~ElaKiri Xiaomi Fan Club~

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,780
    6,357
    113
    ගග අද්දර
    ow tikkak wedi wage :(

    ehema aulak nm ne :nerd:
    සමහරක් අයට විතරයි ඇත්තේ එහෙනම්.
    Epa wenawa redda:dull:

    ඔව් බන්... දැන් දවස් දෙකක් උනා. ඊට පස්සේ නම් උනේ නැහැ. වැඩේ කියන්නේ රිස්ටාර්ට් වෙද්දී සම්පුරන්යෙන් ඕන් වෙනවා නම් එකක්. එහෙම වෙන්නෙත් නැහැ. පින් එක ඉල්ලලා නැවතිලා තියෙනවනේ.
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley

    ඔව් බන්... දැන් දවස් දෙකක් උනා. ඊට පස්සේ නම් උනේ නැහැ. වැඩේ කියන්නේ රිස්ටාර්ට් වෙද්දී සම්පුරන්යෙන් ඕන් වෙනවා නම් එකක්. එහෙම වෙන්නෙත් නැහැ. පින් එක ඉල්ලලා නැවතිලා තියෙනවනේ.

    Mage eeye hawasath una:growl: 4n 1a use karaddi nam wen ne idle eke thiyeddi thama.battery life 1a nam improve wegena enawa wage.ane manda mun a1 1a maintain karaganna beruwa a2 version 2k ma danawalu:baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,780
    6,357
    113
    ගග අද්දර
    Mage eeye hawasath una:growl: 4n 1a use karaddi nam wen ne idle eke thiyeddi thama.battery life 1a nam improve wegena enawa wage.ane manda mun a1 1a maintain karaganna beruwa a2 version 2k ma danawalu:baffled:

    idle තියෙද්දී තමයි මගෙත් වෙලා තිබ්බේ. එත් එක පාරක් ව්ට්සැප් කෝල් එකක ඉද්දි උනා. අනිත් පැත්තේ හිටපු එකාගේ ෆෝන් එක මගේ එක තරම් හොද නැහැ කිය කිය කින්ඩි දදා හිට්යේ.
    ඒ වෙලාවේම රිස්ටාර්ට් උන.
    ඊට පස්සේ ඔන් උනාම ලැජ්ජාව වහගන්න කිව්වේ වයිෆයි නැති උනා කියල. :(:(:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,780
    6,357
    113
    ගග අද්දර
    update ekak awamath restart wenawa bn update check karala update awilla nm karala balapn
    මොකක් ආවත් යුසර් ගෙන් අහන් නැතුව ඔටෝ රිස්ටාර්ට් වෙන්න බැහැ බන්... එහෙම වෙනව නම් එක බග් එකක් හරි මොකක් හරි කේස් එකක්.
    වෙනව වෙනව. ආයෙ android one ගන්නේ නෑ කියල හිතාගත්ත බං :angry:
    android one හොදයි බන්. මුන් මේකේ අප්ඩේට් මේන්ටේන් කරන විදියයි අවුල.:):)
    මම නම් හිත ගත්තේ ඉන්දියන් මාකට් ටාගට් කරලා ගහන මුකුත් ගන්නේ නැහැ කියල. :no::no::no:
    ෆෝරම් එකකට ගියාමත් එපා වෙනවා උන්ගේ අඩවැඩියාවට. :angry::angry::angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක් ආවත් යුසර් ගෙන් අහන් නැතුව ඔටෝ රිස්ටාර්ට් වෙන්න බැහැ බන්... එහෙම වෙනව නම් එක බග් එකක් හරි මොකක් හරි කේස් එකක්.

    android one හොදයි බන්. මුන් මේකේ අප්ඩේට් මේන්ටේන් කරන විදියයි අවුල.:):)
    මම නම් හිත ගත්තේ ඉන්දියන් මාකට් ටාගට් කරලා ගහන මුකුත් ගන්නේ නැහැ කියල. :no::no::no:
    ෆෝරම් එකකට ගියාමත් එපා වෙනවා උන්ගේ අඩවැඩියාවට. :angry::angry::angry:

    restart වෙන්නෙ ගොඩක් වෙලාවට ram ලොඩ් අවුල් ගියහාම, update එක ඔහෙ එවලා උන්, :lol: චයිනා රොම් ගාහාපාල්ලා ඉන්දියන් උන් කියන ලෙඩ එවගෙ නැ :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    මොකක් ආවත් යුසර් ගෙන් අහන් නැතුව ඔටෝ රිස්ටාර්ට් වෙන්න බැහැ බන්... එහෙම වෙනව නම් එක බග් එකක් හරි මොකක් හරි කේස් එකක්.

    android one හොදයි බන්. මුන් මේකේ අප්ඩේට් මේන්ටේන් කරන විදියයි අවුල.:):)
    මම නම් හිත ගත්තේ ඉන්දියන් මාකට් ටාගට් කරලා ගහන මුකුත් ගන්නේ නැහැ කියල. :no::no::no:
    ෆෝරම් එකකට ගියාමත් එපා වෙනවා උන්ගේ අඩවැඩියාවට. :angry::angry::angry:

    oke wenne update illala indian un kegahanawa ethakota un godak test nokara update eliyata danawa

    anika godak beta testing wala dn inne indian parayo un pissu kelinawa :frown::frown:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොකක් ආවත් යුසර් ගෙන් අහන් නැතුව ඔටෝ රිස්ටාර්ට් වෙන්න බැහැ බන්... එහෙම වෙනව නම් එක බග් එකක් හරි මොකක් හරි කේස් එකක්.

    android one හොදයි බන්. මුන් මේකේ අප්ඩේට් මේන්ටේන් කරන විදියයි අවුල.:):)
    මම නම් හිත ගත්තේ ඉන්දියන් මාකට් ටාගට් කරලා ගහන මුකුත් ගන්නේ නැහැ කියල. :no::no::no:
    ෆෝරම් එකකට ගියාමත් එපා වෙනවා උන්ගේ අඩවැඩියාවට. :angry::angry::angry:

    MI A1 eken kagaththa widihata MI A2 ekata mechchara hype ekak mokada kiyala thama mata hithaganna bari...
    A1 ekata apu eka update ekak wth bug nathuwa time ekata awe na ne.ehema eke minissu aye A2 enakal balan inna eka thama pudume