L බෝඩ්

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Ado matat tiyana prashne okamai . Mama gam5n license ganna damme . Et gewal polonnaruwe . Bike ekata tama ganne . Bike eka aran gam5 enna hadanne aulak yaida? Motor vehicle act ekat baluwa padurak wage digai ban kiyawapu tike nam tibbe na e gana monawat.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    Bike witharayi ban.
    Van car aththe nahane ban. Thiyena ekata illuwa. :) borywata salli gewala aragena therumak nahane

    අපරාදෙ. කලින් අරං තියා ගන්න එකේ benefit තියෙනව සමහර වෙලාවට නීති වෙනස් කරපුවාම එහෙම පරණ license ගත්ත අයට ඒවා valid නැතුව යනවා. ඔය ඉස්සර කාලේ ගත්ත license අවුරුදු 5න් 5ට renew කරන්න ඕනේ නෑ... Medical ඕනේ නෑ වගේ එක එක chances හම්බවෙනවා lucky.

    අනික පොඩි ගානක් වැටෙන්නේ.

    හදිස්සියට වාහනයක් අරං යන්න පුළුවන් වෙනවා
     
    • Like
    Reactions: labu gediya

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම නම් රටවටේ ගියා බන්. පොලිස්කාරයෝ කිසි අවුලක් නෑ. ලයිසන් එකයි, ඉන්සුවරන්ස් එකයි ,දුම්සහතිකෙයි අරන් පලයන්.
     
    • Like
    Reactions: labu gediya